ජනාධිපති අපේක්‍ෂකයන් රනිල්, ඩලස්, අනුර.. යෝජනා ස්ථිර කල අය මෙන්න…

July 19, 2022 at 10:40 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකයන් රනිල්, ඩලස්, අනුර.. යෝජනා ස්ථිර කල අය මෙන්න…

හෙට දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් තිදෙනෙකු ඉදිරිපත් වී තිබේ.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක යන මහත්වරුන් ඒ සඳහා නාම යෝජනා ස්ථිර කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන ලද්දේ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානයක්කාර එය ස්ථිර කළේය.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන ලද්දේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස් මහතා විසින් එය ස්ථිර කළේය.

අනුර දිසානායක මහතාගේ නම යෝජනා කළේ විජිත හේරත් මහතා විසින් වන අතර එය ස්ථිර කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසුරිය මහත්මිය විසිනි.

84,031 views

40 Comments to “ජනාධිපති අපේක්‍ෂකයන් රනිල්, ඩලස්, අනුර.. යෝජනා ස්ථිර කල අය මෙන්න…”

  1. VADC says:

    අපේක්ෂක – රනිල් (UNP) යෝජනා කිරීම – දිනේෂ් (පොහොට්ටු) ස්ථිර කිරීම – මනුෂ (සජබ)

    අපේක්ෂක – ඩලස් (පොහොට්ටු) යෝජනා කිරීම – සජිත් (සජබ) ස්ථිර කිරීම – ජී.එල්. (පොහොට්ටු)

    #ConfusedUngaBunga

  2. බණ්ඩා says:

    යෝජනා-ඉස්තිර කිරීම් වලට යන්තම් 3ක් ඉන්න එකත් ඉල්ලනවා,
    යෝජනා කරන්ඩ වත් ත්මුන්ගෙ පක්ශෙ එකෙක් නැති එකා දිනනවා.
    ජන මතය සුපිරියට නියෝජනය වෙනව

  3. sajitha says:

    muladi mama hithuwe dallas, avanka oudgalayek unath, ohu janapati tanaturata nogaelape kiya. namuth daen me arrangement eka hondai. jayama wewa.

  4. Ratawasiya says:

    Dullas had been in the parliament, for the last so many years, can anybody tell me any note worthy work done by him during this period.

  5. සෙවල බණ්ඩා says:

    රනිල් – ඩලස් – අනුර 3 දෙනාම කලු සුද්දන්ගේ ඉත්තන්…ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා ගැනීමට සහ සිංහලෙන් නීතිය ඉගැන්වීම තහනම් කිරීමට විරුද්ධව කිසි දෙයක් කර නෑ…