ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරියෙන්ම ඉන්නේ සජිත් පේ‍්‍රමදාසයි…- ඇමති රාජිත

August 26, 2019 at 11:20 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරියෙන්ම ඉන්නේ සජිත් පේ‍්‍රමදාසයි…- ඇමති රාජිත

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඉදිරියෙන්ම සිටින්නේ අැමති සජිත් ප්‍රේමදාස මහතා බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පය ඉදිරියට ගෙන යාමට සජිත් ප්‍රේමදාස මහතා ද කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති උත්සවයක් අමතමිනි.

එම උත්සවයට ඇමැති සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වී සිටියේය.

37 views

17 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරියෙන්ම ඉන්නේ සජිත් පේ‍්‍රමදාසයි…- ඇමති රාජිත”

  1. Tom Michaels says:

    Kanu kata jara vala arii

    • Nishantha says:

      wala yana athata massa

    • ARAWINDA says:

      Mnimaru prajitha kunu dathaa,mini maru Cham pakaya, mongalaya, me set ekama
      desapaalanayen samu ganne desa paalana paksa pamanak nowei, mulu rata jaathiya
      aagama siyallama winaasa karala.mun okkoma wisa ghoora sarpayo,

  2. uru warige aththo says:

    in 2015 MY3 was Mandela. Who will be Sajith ?

  3. New Times says:

    60% ජනතාව කියන්නේ මුං එකෙක්වත් වැඩක් නෑ..225ම එලවන්න ඕනේ…NGO නොවන, නාගානන්දලා නොවන අළුත්ම ජාතික ව්‍යාපාරයක් මතු වෙනවා නම් එයට සහයෝගය දෙනවා කියාලයි.අද අවශ්‍යතාව එයයි. මහින්ද,රනිල්,මෙෙත්‍රි, අනුර කුමාරලා Puppets පමනයි.ජාතික ව්‍යාපාරයකට අද සටන තියෙන්නේ puppets සමග නෙවේ…පපර්ට් රෑකඩ නටවන මාස්ටර්ලා සමගයි.225ම එපා කියද්දී පපර්ට්ස්ලාටත් වඩා කලබල වෙලා ඉන්නේ 225ස් දෙනාගේ ඇමෙරිකන් මාස්ටර්ස්ලයි.

    • Ex SLFP says:

      මහින්ද ට පපට් කෙනෙක් වෙනව නම් වෙන්න ඕන තරම් අවස්ථා තිබුන. ඒත් එහෙම උනේ නැහැ. එහෙම උනා කියන්න කිසිම සාධකයකුත් නැහැ. මහින්ද හිටියෙ BRIC කදවුරේ, බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව, චීනය සමග. එසේම ලිබියාව, ඉරානය ආදී අමෙරිකන් විරෝදී කදවුරේ.
      හැබැයි රනිල් නඩේ සහ අනුර නඩේ නම් තනිකරම නැටවෙන්නෙ අමෙරිකන් ඩොලර්, අරාබි ඩිනාර් වලින් කියල පැහැදිලියි.
      ජනතාව දන්නව මොකක්ද ඇත්ත කියල.
      ඔය කියන 225 න් සමහරු නම අතුගා දමන්න ඕනෙ. ඒත් 225 ම එලවල ආණ්ඩු කරන්නෙ ඔයයි මමයි ද. දේශපාලනය හැමටම බැහැ. ඒ නිසා නිකං නොකෙරෙන කතා නොකියා ඉමු.
      හානිය අඩු අය තෝරගෙන පත් කර ගමු. අනික් අය ගෙදර යවමු. සර්වසම්පූර්ණ දේශපාලකයො වෙස්මිනිස්ට පාර්ලිමේන්තුවෙවත් නැහැ.

    • Pal says:

      Thota pissuda Bola..

      Naga Ananda kiyanne Pissek.

      Thota uni Nam , thoge chande deepan

      Api denne Gotata

    • Sun says:

      Really I agree with you . I saw the legal obligation fro the country to find an unpolluted person to lead the country. All the others have cases against them and no clear cu to politics. In this world the policy is the strong guideline to direct the country. Others know nothing about the principles and ethics as they have their own way of reaching the goal of democracy. If there is a trustworthy character we can trust but most of these fellows are funded by the Americans and the target we know what they are going to do when they get the power. Real democracy is within our hearts and following the principle of metta. karuna, muditha and uppekka. I am sure Nagananda knows most of them and following them to a certain extent.

    • 225 ma elawanta kiyana gu,n,p, j,v,p, ponsiyonta kisima desapaalana dakmak
      nahe, muta thiynne rata , jaathiya , aagama gana mahaa wayrayak,
      Gota, enawa kiwwata passe mun nannatthaara welaa pissu watila inne,
      225, ma elawala rata baara denne kaatada,,^
      munta ewata utthara nahe.
      225, ma gedara yawala rata paalanaya karanne umbalage vammalada ?
      ane huke kiwwalu ,,,,,,,,,

  4. 225ම එපා says:

    ජනපති උනාම අළුත්කඩේ, වැලිකඩ වගේ තැන් වලට නොයවන විදියට ඩීල් එක දා ගන්නකම් කාටවත් නොමිනේශන් නැහැ. ඉතින් එහෙම තැනකට එනකම් කකුලෙන් අදින්න වෙනවා. ඉතින් උස්සපු දේපලයි සල්ලියි තියාගෙන තව කීයක් හරි හොයා ගන්න සපෝට් එකක් දෙන කෙනෙකුට තමයි මේ අය ගොඩක් ආස. ඒ වගේ කෙනෙක් තමයි රටට සුදුසුම පුද්ගලයා හැටියට මාර්කට් කරන්නේ.

    • New Times says:

      මේ 225ම පන්නා ජනතාවගේ අතට බලය ගත යුතුයි.
      ඉන්දියාවේ දැවැන්ත නිදහස් අරගලයෙනුත්,චීනයේ 1949 විප්ලවයෙනුත් වුනේ අධිරාජ්‍යවාදීන් එම රටවල දේශිය හෙන්චයියන් හා සමග එක්ව හෙබවු රාජ්‍ය බලය පොදු ජනතාව අත්පත් කර ගැනීමයි. ඉන්දියාවේ,චීනයේ දියුනුව ආරම්භ වන්නේ රාජ්‍ය බලය ජනතාව අතට ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසය. ලංකාවේ දැනට සිදු වන්නේ අධිරාජ්‍යවාදීන් හෙබවූ රාජ්‍යය බලය පාර්ලිමේන්තුව නම් හොර ගුහාව යොදවාගෙන බොරැ නිදහසක් ගැන රවටවමින් තවදුරටත් විදේශ බලවේග විසින් මෙහෙයවීමයි.ජනතාව එය තම අතට ගත යුතුය.

  5. Vesamuni says:

    datakunaa kiyanne unp eka aethule janadipatidura apekshakayan goda sajith first bawa. ake hari.

  6. MD says:

    Mituru wesin awith haturu kam karanna daksha kenek.Sajith Ahuweida.

Main News