ජනාධිපති අපේක්‍ෂකත්වයට එජාපය කෑලි කැඩිලා.. ඇතුලේ පිල් බෙදී ගහගන්නවා..- මනෝ

July 17, 2019 at 11:20 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වයට එජාපය කෑලි කැඩිලා.. ඇතුලේ පිල් බෙදී ගහගන්නවා..- මනෝ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය කණ්ඩායම් වශයෙන් වෙන්වී ඇති බව ඇමති මනෝ ගනේෂන් මහතා පවසයි.

මේ හේතුවෙන් අභ්‍යන්තර ගැටුම්ද ඇතිව තිබේන බවද ඔහු සදහන් කලේය.

ඒ හේතුවෙන් ඉදිරි ජනාධිපති අපේක්‍ෂක කවුදැයි ඉක්මනින් ප‍්‍රකාශයට පත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

23,819 Viewers

12 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වයට එජාපය කෑලි කැඩිලා.. ඇතුලේ පිල් බෙදී ගහගන්නවා..- මනෝ”

  1. රටට හිතවත් says:

    ඕක දීපං බං ළමයෙකුට!!!!!!!!

  2. Paranawidana says:

    should break into dusty particles

  3. Gone gota says:

    Good news.

    All get together and fight…

    This will make more votes to Nagananda….the hero…..

  4. sunimal says:

    මු දැන් බක පණ්ඩිතයා වෙලා

  5. Modapala says:

    ආනේ දන්නේ නැද්ද?
    රන්-නිල්(0),
    සජිත් (ආරියාවගෙ මනුස්සයා.)
    චම්-ප-ක((විකෘතියා),
    ප්‍රා-ජිත(නැව් පති ),
    තව දෙවැනි පෙළත් ඉන්නවා.

  6. ගරසරප says:

    ඔය නිසා තමය් පොදු අපේක්ශකයෙක් වෙත ගියේ. මෙවරත් රනිල් පොදු අපේක්ශකයෙක් ඉස්සරහට ගේන්න පුලුවන්. නමුත් පසුපෙල ඊට විරුද්ධ වෙන්න තියන සම්භාවිතාව ඉතා ඉහලය්. එයාද මෙයාද කියල තීරණය කරන්න බැරි තැන රනිල්ම ඉදිරිපත් වෙන්න පුලුවන්.

    • Rata Wenuwen says:

      පුන්චි අම්මගෙ මිනිහා එන්නඩීල් දානවා කියලා උගෙ එකෙක් කියනවා කියා ආරන්චියි

  7. භය වෙන්න එපා ඇමරිකන් හාම්පුතා දන්න හැම දහන්ගැටයක්ම දානවා උබලව ගොඩගන්න…..ඔය පත්තුකරන ගිනිපෙනෙලි පන්දම් ගිනිගොඩවල් කරල සුලුජාතික චන්දටික ගොඩ පිටින්ම උබලගෙ පැත්තට ගන්න තව සුට්ටක් ට්‍රයි කරපල්ලා…..

  8. Sadda says:

    කැඩිලා කැඩිලා මකබෑවෙලාම ගියාදෙන් .

  9. Sirisena Yatawara says:

    Few of Tamil political leaders of UP country plantations that Tamils wanted more power to destroy Buddhist and Sinhalese people in South.They did 2015 Jan 8th unlimited ways and means in inside and outside Parliament.They are anti-Establishment politically an anarchist political outfits are that back by foreign powers.

  10. Sirisena Yatawara says:

    Few of Tamil political leaders of UP country plantations that Tamils wanted more power to destroy Buddhist and Sinhalese people in South.They did 2015 Jan 8th unlimited ways and means in inside and outside Parliament.They are anti-Establishment politically an anarchist political outfits are that back by foreign powers.
    The UNP politics are having identical set of policies of Tamils of UP country which Indian origin politician that wanted to destabilization and created chaos in an island by Mano Gnashes

  11. Sun says:

    They are all crooked and wicked politicians who know nothing about politics or the people what they know only counting money. We cant expect a service from such dirty dogs. They just want to make money in all possible ways before finishing terms. They are very stupid politicians who know nothing about politics or Carl Marx, or Pidel Castro. All have blank heads and cannot think about anything else. All are running for money in this mysterious world. That is politics today in Sri Lanka.

Main News