ජනාධිපති අපේක්‍ෂකත්වයට මාත් සුදුසුයි.. කවුරු ගියත් මං ශ‍්‍රීලනිපයේ තනියෙන් හෝ ඉන්නවා..- අමරවීර

August 18, 2019 at 1:20 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වයට මාත් සුදුසුයි.. කවුරු ගියත් මං ශ‍්‍රීලනිපයේ තනියෙන් හෝ ඉන්නවා..- අමරවීර

ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමන්ටද සුදුසුකම් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

ඊට ඉදිරිපත් වීමට තමන්ට බයක් හෝ අකමැත්තක් නැති බවද ඔහු සඳහන් කරයි.

මහ ලේකම්වරයා මේ අදහස් පළ කළේ සිරස රූපවාහිනිය සමඟ සාකච්චාවකට එක්වෙමිනි.

කවුරුන් අතහැර ගියද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියෙන් හෝ තමන් සිටින බවද ඔහු එහිදී සඳහන් කළේය.

108 views

16 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වයට මාත් සුදුසුයි.. කවුරු ගියත් මං ශ‍්‍රීලනිපයේ තනියෙන් හෝ ඉන්නවා..- අමරවීර”

  1. යකෝ මේකා පුස්සෙක් නේද? says:

    රියදුරු තුමා ලාට ගජ වාසි. පුස්සෙක් ජනපති උනාම

  2. අනේ මට ඔයා නැති උනත්ඩයිවර ඉන්නවා... says:

    අනේ මට ඔයා නැති උනත්ඩයිවර ඉන්නවා…

Main News