ජනාධිපති අපේක්‍ෂකත්වය කරූට දෙන්න රනිල් පොරොන්දු වෙයි.. කොන්දේසි මෙන්න..

January 12, 2019 at 10:40 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වය කරූට දෙන්න රනිල් පොරොන්දු වෙයි.. කොන්දේසි මෙන්න..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එජාපයේ ජනාධිපති අපේක්ෂක ධුරය වත්මන් කතානායක කරු ජයසූරිය මහතාට ලබා දීමට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොන්දේසි කිහිපයක් මත පොරොන්දු වී ඇතැයි වාර්තා වෙයි.

එම ප‍්‍රධාන පෙරොන්දුව වන්නේ ජනාධිපතිවරණය ජයගත් පසු ව්‍යවස්ථාව වෙනස් කරමින් විධායක ජනාධිපති ධුරය අහෝසි කර අගමැති ධුරය පූර්ණ බලතල සහිතව සථාපිත කරන බවට වන පොරොන්දුවයි.

මේ සම්බන්දයෙන් කතානායක කරු ජයසූරිය මහතා සිය හිතවතුන් සමග පවසමින් ඔවුන්ගේ අදහස් විමසා ඇතැයිද සදහන්ය.

38,454 Viewers

15 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වය කරූට දෙන්න රනිල් පොරොන්දු වෙයි.. කොන්දේසි මෙන්න..”

  1. thopita kawadawath sajith nethuwa janaadi pathi methiwaranaya dinanna beha ane go ponna ranilo oya booru weda karanna epa thota hena gahapan moosalaya

    • citizen says:

      Unp ekata sajith newei D’s senanayaka awath janathi pathi Chandra dinanna be. Unp 22% Chanda thiyenne ,Muslim congress , rishard, digambaram ekathuwela thawa 7% unpta arandenna puluwan , tna 5% aran denna puluwan sajith awoth 34% unp sandanayata 5% TNA chanda ekka. Mahindalata 47% chanda thiyanawa, maithreeta 11% thiyanawa ethakota 58% mahindata thani pakshayak hatiyata slfp ekata thiyanawa. Sajith enna nathe meka danna hinda .slfp kiyanna unp wage 250%

    • Wemaladaasa76 says:

      Kalu nam Tinkiri
      Sudu nam Sattambi

      • උකුස්සා says:

        කරුමයා රටේ ජනපති වුනොත් ඉර පායන්නේ බස්නාහිරින් ..රටේම අවසානය ..ජනතාවට සිදුවන්නේ දෙවුන්දර තුඩුවෙන් මුහුදට පනින්න

      • JUDE says:

        PM Ranil please resign and go home ,You are a traitor
        We need a strong police force , Patriotic Sinhalese political leaders in our Country
        We have to get rid of the UNP ,JVP traitors

    • Nagasinha says:

      විවස්තා කෙටුම්පතේ තිබෙන ඔරුමිත්ත නාඩු කියන වචනයේ ඉංගිරිසි තේරුම United Country.
      ඒ කියන්නේ ෆෙඩරල්.
      මෙහෙම රටේ කෑල්ලක් කඩලා දෙමල ඊළාම්වාදීන්ට දෙනවට (විකුණනවට) රනිල් හාමුට දෙමල ඊලාම් වාදීන්ගෙන් (දෙමල ඩයස්පොරාවෙන්) ලොකු ගානක් හම්බ වෙනවා.
      ඒකෙන් කොටසක් ජෙප්පන්ගේ නායකයාටත් හම්බ වෙනවා.
      ඒ සියලු සල්ලි හූ ඇන්පී කාරයොයි පොඩි පොඩි ජෙපි නායකයොයි අතර බෙදිලා යනවා.
      ඔන්න ඔහොමයි වික්කමසිංහ කාටත් නොදැනී රට විකුනන්න ප්ලෑන් කලේ.

      • JOHN says:

        ජෙප්පන්ට , කොළ අලින්ට සාපවේවා ..ඇයි දෙවියනේ මේ ලෝකෙට UNP JVP කියන කාලකන්නි දේශද්‍රෝහියන් මැව්වේ

      • JOY says:

        අනුන්ගේ මුදලට තමන්ගේ මවුබිම ගෙඩිය පිටින් පාවාදීමේ ද්‍රෝහියකු ලෙස ජීවත්වනවාට වඩා සියදිවි නසා ගැනීම සම්පතක් බව ජෙප්පෝ සහ එජාපෙ තේරුම් ගත යුතුයි මේ ද්‍රෝහීන් මොන තරම් කොටින් ගේ මුදල් ගත්තත් අපට ප්‍රශ්නයක් නැත. එහෙත් ඩොලර් කෑදරකමින් රට පාවා දෙන මිනිසුන් තමාගේ දෙමවුපියන් පවා මුදලට විකුණන්නට කැමති වන පිරිසකි..මේ ආණ්ඩුවේ ජාති ද්‍රෝහී දේශද්‍රෝහියෝ , බල කෑදරයෙන් රට පාවා දෙන්නෝ.අපේ රටේ දේශපාලනයෙන් සදහටම නෙරපා දැමීමට ජනතාව පෙරට වරෙව්

  2. Dp says:

    රනියා කවදත් කලේ තව එකෙක් කර පිටින් බලය ලබා ගැනීම .කරූ මොලේ පාවිච්චි කලොත් රානියා නැත්තටම නැති වෙනවා .

  3. Sadu Banda says:

    Karunartaha Jayasooriya is best out of all UNP Presenditial candaitures of 2020?

    How he work as Speaker that Powerful of Parliament ,any right thinking citizens can understand by his deeds .
    Well, that UNP last resort that all avenues to seek for New President of SL! People has know that UNP is number one enemy of our nation.

  4. සීගිරි says:

    ජනවාරි 09.2019 Lanka C news හි පලවූ පහත සඳහන් පුවත බලන්න :
    “මහා බ්‍රිතාන්‍යයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සමඟ හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පුළුල් අනුග්‍රහයක් ලබා දෙන වෙස්ට්මිනිස්ටර් පදනම සමඟ 2019 වැඩසටහන පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් සඳහා කථානායකවරයා එක්වීමට නියමිතය.”
    Comment :අර්බූදය ඇත්තේ ශ්‍රී ලංකාව නව යටත් විජිතයක් වශයෙන් තවමත් පැවතීම තුලයි… නිදහස් හා ස්වෙෙරී යයි කියා ගන්නා රාජ්‍යයේ මූලික නීතිය හෙවත් 1978 ව්‍යවස්ථාවද නව යටත් විජිතයේ අදෘෂ්‍යමාන පාලකයන් වන බ්‍රිතාන්‍ය විසින්ම හැදූ ලියවිල්ලක් බව දැන් එලි වී ඇත.හැංගි හැංගි වෙස් බැන්ද බටහිර අද එලියේ නටන්නට පටන් ගෙන ඇත.”නිදහස් හා ස්වෙෙරී” යයි කියන මේ රටේ පාර්ලිමේන්තුව තුලටම ඇවිත් බටහිර තානාපතිවරැ ප්‍රකාශ නිකුත් කරන්නට පෙලඹි ඇත.ඒ අනුව ඔවුන් මේ යටත් විජිතයේ නියම පාලකයන් බව දැන් එලිවෙමින් ඇත – සීගිරි

    • සීගිරි says:

      ශ්‍රී ලංකාව නම් වූ තම නව යටත් විජිතයේ කටයුතු පිලබඳ තීන්දු තීරණ ගැනීමේ බලය ඇත්තේ බටහිර බලවතුන් හා IMF , world bank වැනි බටහිර ආයතනවලට වලට නොවේ නම් වෙන කාටද ? යටත් විජිතයේ වහල් ජනතාවටද ?..
      යටත් විජිතයේ හාම්පුතාලා හා එම හාම්පුතාලා අවුරැදු 5න් 5හට පත්කරන මැනේජර් මහත්වරැන්ගේ අතින් කටයුතු තම අතට ගැනීමට ඇති එකම මග නව යටත් විජිත රාජ්‍යය පෙරලා දමා ශ්‍රී ලාංකික ජනතාව ජනතාවට බලය ලැබෙන මහජන සමූහාණ්ඩුවක් ස්තාපිත කිරීම පමණි.මීට වෙනස් වූ අනෙක් සියලුම විකල්ප මළ විකාර පමණක් බවට කාලය විසින් අනේක වාරයක් ඔප්පු කර හමාරය

  5. sarath says:

    UNP was the most powerful party during JR’s time but today they begging votes from other parties like SLMC and Upcountry Tamil Parties. See MR has built a powerfull party ad this noting but good leadership.

  6. john the baptice says:

    කරුමයා ගැන මොන කතාද

  7. Chandaprema says:

    1. කරු ඉල්ලුවොත් අනිත් පැත්තෙන් ගම්මන්පිල ඉල්ලුවත් ඔහු දිනනවා.
    2. බැරිවෙලා හරි කරු දිනුවොත් මාස 06 විතර ඉන්දල ඔහු වලිගම් ගිය විට රනිල් නිකම ජනාධිපති.
    3. අහෝසි කර ගන්ට නම් බම්බුවකට ද ඉල්ලන්නෙ ?

Main News