ජනාධිපති අපේක්‍ෂකත්වය නාමල් රාජපක්‍ෂට පමණයි..! කිසිදු රාජපක්‍ෂ සහෝදරයෙකුට නෑ…?

July 18, 2018 at 10:40 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වය නාමල් රාජපක්‍ෂට පමණයි..! කිසිදු රාජපක්‍ෂ සහෝදරයෙකුට නෑ…?

ඒකබද්ද විපක්‍ෂයේ මීලග ජනාධිපති අපේක්‍ෂකත්වය කිසිදු රාජපක්‍ෂ සහෝදරයෙකුට මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලබා නොදෙන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ස්ථර වශයෙන්ම එම අපේක්‍ෂකත්වය ලැබෙන්නේ නාමල් රාජපක්‍ෂ මහතාට පමණක් යයි තමන් පැවසූ බව ලියලා තබා ගන්නැයිද මහ ඇමතිවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

248 views

19 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වය නාමල් රාජපක්‍ෂට පමණයි..! කිසිදු රාජපක්‍ෂ සහෝදරයෙකුට නෑ…?”

  1. Ratnamalala says:

    නොදකින් padaththalaya දවසින් දවස බඩුමිල ඉහලට යනව. නූගත් මේ මීහරකුන්ට ඒවායේ ගානක්වත් නැහැ. පොඩිමිනිහ එදා වේල ගෙනියන්නෙ බොහොම අමාරුවෙන්. සතොසෙනේ බඩුමිල අඩුම කියන්නෙ. රුපියල් 88 ට තිබුන පුංචි සැමන් එක දැන් 105. මුන් මේ ජනාධිපති කෙනෙක් ගැන කතා කරනවා. එදාට ඉල්ලන මොකා ගැන හරි ජනතාව වගබලාගනී.

  2. malraj says:

    ගිය ආණ්ඩුව කාලෙ කන්නබොන්න තිබිල, රස්සා සුලබ වෙලා, ආරක්ෂාව වැඩිවෙලා සුඛිතමුදිත මුදිත වෙලාද තිබුනෙ? තාමත් රටේ බඩුමිල ඊට අඩුයි නේද?

    අන්තිමට ශිරන්ති මැඩම්ගේ කැමැත්ත තමා ජාතියේ අවශ්‍යතාව වන්නේ ????!!!!