ජනාධිපති අපේක්‍ෂකත්වය නාමල් රාජපක්‍ෂට පමණයි..! කිසිදු රාජපක්‍ෂ සහෝදරයෙකුට නෑ…?

July 18, 2018 at 10:40 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වය නාමල් රාජපක්‍ෂට පමණයි..! කිසිදු රාජපක්‍ෂ සහෝදරයෙකුට නෑ…?

ඒකබද්ද විපක්‍ෂයේ මීලග ජනාධිපති අපේක්‍ෂකත්වය කිසිදු රාජපක්‍ෂ සහෝදරයෙකුට මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලබා නොදෙන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ස්ථර වශයෙන්ම එම අපේක්‍ෂකත්වය ලැබෙන්නේ නාමල් රාජපක්‍ෂ මහතාට පමණක් යයි තමන් පැවසූ බව ලියලා තබා ගන්නැයිද මහ ඇමතිවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බදුල්ලේදී පැවති ජනහමුවක් අමතමිනි.

254 views
Main News