ජනාධිපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ප‍්‍රබල ඇමති එලියට.. වෙනම පෙරමුණකින් ජනාධිපතිවරණයට.. සුමධුර ධර්ම කතික හිමියන්ගේ වීඩියෝවක් තියාගෙන අල්ලේ නටවයි..

July 3, 2019 at 9:20 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ප‍්‍රබල ඇමති එලියට.. වෙනම පෙරමුණකින් ජනාධිපතිවරණයට.. සුමධුර ධර්ම කතික හිමියන්ගේ වීඩියෝවක් තියාගෙන අල්ලේ නටවයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් අපේක්ෂකත්වය නොලැබුණහොත් එම පෙරමුණෙන් ඉවත් ව වෙනම පෙරමුණක් හදාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ආණ්ඩුවේ ප්‍රබලයෙක් සූදානම් වන බවට එජාප ප්‍රබලයන් අතර සාකච්ඡාවක් ඇතිව තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප ප්‍රබල ඇමතිවරයෙකු තමාට හිතවාදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග අදහස් පල කර ඇත්තේ මෙම පුද්ගලයා සුමධුර ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් ද අල්ලාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා පිඹුරුපත් සකසා ඇති බවයි.

එම ස්වාමීන් වහන්සේගේ රහසිගත වීඩියෝ පටයක් තබාගෙන එය පාවිච්චි කරමින් බලහත්කාරයෙන් මෙම හිමියන් යොදවා ගනිමින් ඇති බවද ඔහු සඳහන් කර ඇත.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කිසිසේත්ම වෙනස් පක්‍සයක අයෙක් නොව එක්සත් ජාතික පක්ෂයේම අයෙක් බවද ඔහු අවධාරණය කර තිබේ.

2020දී මෙම ප‍්‍රබලයා රටේ නායකයා වන්නේ යයි කියන ලද අනාවැකියක් හේතුවෙන් කලක සිට ඒ සිහි තබාගෙන සියළු වැඩ සැලසුම් කරමින් සිටි බවද වාර්තා වෙයි

20 views

20 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වය නොදුන්නොත් ප‍්‍රබල ඇමති එලියට.. වෙනම පෙරමුණකින් ජනාධිපතිවරණයට.. සුමධුර ධර්ම කතික හිමියන්ගේ වීඩියෝවක් තියාගෙන අල්ලේ නටවයි..”

  1. Hesh says:

    සොභිත හිමියන්වත් අල්ල ගත්තෙ ඔහොමනෙ. තායිලන්තෙ යවලා, ගෑනු බලෙන් එවලා, වීඩියො කරා.

    • රූපබන්දු අමරසිංහ says:

      සිරාවටද බං? මුන් මාර ස්මාර්ට් නෙව බැලුවම.

      • Amaris says:

        ඉදිරි ජනාදිපතිවරනයෙදී ගෝටා හැර කිනම් පුද්ගලයෙක් ආවත් අස්තාවර ආන්ඩුවක් තමා හැදෙන්නේ. මෙයින් උපරිම ප්‍රයෝජන ගන්නේ හකීම් රිශාඩ් අනුර කුමාර වගේ කප්පන් කාරයොයි. කෝටි ගනන් වලට හැම පැත්තටම පනින ගෙම්බෝ සෙට් එකයි රනිල්ට විරුද්ද විස්වාශ බන්ගයේදි මේ හොර තක්කඩින්ට කෝටි දහහකට අදික මුදල් ඊටත් වඩා වටිනා නිවාස ඉඩම් වාහන මුන්ගේ චන්දය ලබාගැනීමට දෙන්ඩ සිදු උනා. මේ සල්ලි කාගේ සල්ලිද. දුප්පත් ජනයගේ මුදල්.

        • Pal says:

          Srilankan politics has become a money making ground for Rathu Ali Pataw.
          Anura and the gang has urned so much of money.

          For others like His bulla , A Sad Sali , Rich Sad making money by promising a change to a Muslim country. Lot of Middle East organization send them money.

          Foolish Sinhalese looking at all these and divided themselves to make the minorities stronger.

        • semana says:

          හරියට හරි… එික නම් ඇත්තම ඇත්ත….

    • එක්නැලිගොඩ says:

      පාච ඉදියෙ ඇතැම් සීසීටීවී දර්ශන මැකුනද වීඩියෝ දර්ශණ මාරවැල්ලෙන් සුමදුරව බද්ධිය වී ඇත.

    • Nuwan says:

      HAve you watched all of these Hesh? don’t act like a dayawathi. Have some credibility

    • විස්කි මැඩම් says:

      ඇතුලේ ඉදන් දස්ථ කරන්න දෙනවාට වඩා සර්පයාව එලියට දාන එක තමා හොද.

  2. අංකූරා says:

    අපිට හාමුදුරුවන්ට කියන්න තියෙන්නේ වීඩියෝ එකට බයේ නම් සෝභිත හාමුදුරුවෝ වගේ විඳවන පව් කන්දක් කරගන්න එපා කියලයි !!. වෙච්ච වැරැද්ද මේ ආත්මෙට විතරක් තියාගන්න , සසරට ගෙනියන්න එපා !!!.

    • SL says:

      බොරු කියල හාමුදුරුවන් වහන්සේට අපහස කරන්න එපා මිත්‍රයා. සති 2-3 කට කලින් මාවරල්ලේ ස්වාමින්වහන්සේ පැහැදිලිව ප්‍රකාශයක් කළා youtub එකේ තියෙනවා ගිහින් බලන්න.

  3. kawinda says:

    oheppalayan..! thawath kollo dethun denek abbagaatha karana potak…

  4. Real Man says:

    Most of the Buddhist monks have got trapped to Yahapalana dirty politicians.

    Rev Sobhita got trapped and see what happened..

    Rev. Ratana got trapped and see the struggle to make things corrected which is good.

    Rev. Budu B sena is struggling to put the massage forward , he will ask Pata Ali to come forward.

  5. Sadda says:

    ඉල්ලාපන් අය්යා ඉල්ලාපන් . ඔක්කොම සැදී පැහැදී ඉන්නෙ උඩින්ම දිනවන්න.

  6. Niru says:

    Only Prabala Amathi in the government is Bathurdeen

  7. Rasitha says:

    2020 ජනාධිපතිවරණයක් නෑනේ තියෙන්නේ 2019 එහෙනම් අනාවැකිය බොරු

  8. Aruna says:

    Kavda me sumadhura dharma kathika?

    • සමන්කුමාර says:

      මාර රැල්ලක් තියෙන මාවරැල්ල පැත්තේ හාමුදුරුකෙනෙක් ඉන්නව නේද? අර උස හීන්දෑරි හාදය නම් ඔය සීසීටීවී වීඩියෝ වගේ වැඩ වලට හරි දක්ෂය

  9. sathya says:

    Ravi Karunanayake and Kotuwe Hamuduruwo

    • Janaka from Matara says:

      Ravi K black mailed Sobitha thera having in possession that the said video.
      RK was so influential in that regard he was able to be the Chief Patron of that Kotte viharaya.
      Otherwise, how can a Tamil, Christian RK be a chief patron in a Buddhist temple.

  10. මාතුපාල says:

    මීට වසර දෙකකට පමන පෙර සිදුවූ ආලාපාලු රනවකගේ මෑණියන්ගේ අවමංගල්‍යයට සහභාගිවූ ඤ්‍යාණසාර ස්වාමීන් වහන්සේ එම
    අවමංගල්‍යය කාර්යයේ මුල්තැනගෙන කටයුතු අතර, එක අවස්ථාවක එහි පැමිනි සිටි අය අමතා, රනවක ඇමතිතුමාට තමා සහෝදරයෙකුට මෙන් සලකන බවත් තමන් දෙදෙනාම එකම ගමේ උදවිය බවත් ප්‍රසිද්ධියේ සඳහන්කර සිටියේය.

Main News