ජනාධිපති අපේක්‍ෂකත්වය නොලැබුනොත් කතානායක අංගොඩ පිස්සන් කොටුවේ ස්ථිරයි..

August 29, 2019 at 5:30 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වය නොලැබුනොත් කතානායක අංගොඩ පිස්සන් කොටුවේ ස්ථිරයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම තමන් තරග වදින බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර අවසන් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

කෙසේ වෙතත් කථානායක කරු ජයසූරිය මහතාට මුලින් ලබාදී තිබූ පොරොන්දුවක් මත ජනාධිපති අපේක්ෂකත්වයට සියලූ කටයුතු සූදානම් කර ඇති බවද මන්ත්‍රීවරයා කීය.

යම් හෙයකින් කථානායක කරු ජයසූරිය මහතාට නාමයෝජනා නොලැබුණහොත් අංගොඩ පිස්සන් කොටුවේ ස්ථීර වශයෙන්ම නවත්තන්න සිදුවන බවද මන්ත්‍රීවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

30 views

8 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වය නොලැබුනොත් කතානායක අංගොඩ පිස්සන් කොටුවේ ස්ථිරයි..”

  1. Sun says:

    Probably Ranil has face the bank looting case before the elections. I think the people collecting sufficient evidence to file the case against him. If he is going to loose power he has to face the real bank breaking case with supported documents. I think very soon the president organize the process to trace before the elections.

  2. SLCommunity says:

    The true story is all are protecting among them self. If not why president can not take an action against this robbery…?

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Angoda yanna tharam kathanayaka tumata pissu nethy bawath Janadipathy waranayen parajaya wela Yana enaman nethywa Mahinda Nanda Aluthgamage nam Angoda pissan kotuwata Yana eka Steeray.

    • Rata Wenuwen says:

      මේක කම් කරුවා බජව් දාන කාමරේ- මේක කිහිළි කරුවා බජව් දාන කාමරේ,
      පච්ච සිරාලා, ගන්ජා දුමියලා , ඩෝබි සජියලා ,කකුස්සි කටාලා
      රනිලාට අන්චි අදින කාමරේ.
      පිරුවට ඇඳුම් සොයපු ,යටට ජන්ගි කිසිවක් නැති. හීන් බබාට වෙන්න යනදේට
      මට දුකත් හිතෙනවා, පව් නේ දුකත් හිතෙනවා

  4. Sarath says:

    අනේ බං! උඹ වගේ මීහරකෙක් කියන කතා කවුරුත් විස්වාස කරන්නේ නැ.

  5. අර වල්ගම දේ වෙල් ගමද පිස්සත් එහෙ තමා. says:

    අර වල්ගම දේ වෙල් ගමද පිස්සත් එහෙ තමා.

  6. Gayantha says:

    පොර 70ත් පහුවෙච්ච නාකීයෙක් නිසා වයර් ශොර්ට්..

  7. Harsha Tharanga says:

    Mu mona gonekda? Ali horekne

Main News