ජනාධිපති අපේක්‍ෂකත්වය මට දුන්නනොත් මා ජනාධිපති වීම කජු කනවා වගේ වැඩක්..- දයා ගමගේ

August 31, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වය මට දුන්නනොත් මා ජනාධිපති වීම කජු කනවා වගේ වැඩක්..- දයා ගමගේ

තමන් එජාප ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කරන්නේ නම් ස්ථිරවම ජය ගන්නා බව ඇමති දයා ගමගේ මහතා පවසයි.

ජනාධිපති අපේක්‍ෂකත්වය තමනට දුනහොත් එය ජය ගැනීම කජු කනවා වැගේ වැඩක් යයිද ඔහු පැවසීය.

ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලමින් හන්දි ගානේ අරගල කිරීම නොකල යුත්තක් බවත් එම පිරිසට ඉක්මනින් විනය පරීක්‍ෂණ පැවැත්විය යුතු බවත් ඔහු කීය.

උත්සවයකින් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

40 views

28 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වය මට දුන්නනොත් මා ජනාධිපති වීම කජු කනවා වගේ වැඩක්..- දයා ගමගේ”

  1. ගම්මිරිස් ගොවියට කරපු දේට මුට හොඳක්නමි වෙන්නෙ නෑ……

  2. john the baptice says:

    මහා බැංකු හොරා වගේම තමයි ගෝලයත්

  3. Gone gota says:

    Thopi hoda kaju kanna thamai….

Main News