ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත්ට දෙන්න රනිල් සූදානම්.. ප‍්‍රධාන කොන්දේසි තුනයි…

August 17, 2019 at 1:20 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත්ට දෙන්න රනිල් සූදානම්.. ප‍්‍රධාන කොන්දේසි තුනයි…

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදීමට නම් එම පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවෙයි.

එම කොන්දේසි වන්නේ එජාප නායකත්වය වෙනස් නොකිරීම, අගමැති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ජාතික පෙරමුණේ මහලේකම් ධුරය වෙනත් පක්ෂ නායකයෙකුට ලබාදීමයි.

නමුත් මෙම යෝජනාව සම්බන්ධයෙන් සජිත් පාර්ශවයන් මෙතෙක් ප්‍රතිචාර වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ සභාපති වරයා ලෙස කටයුතු කිරීමටද යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවය මුල සිටම කරන ලද ඉල්ලීමක් වූයේ ජනාධිපති අපේක්‍ෂක ධුරය බාර ගන්නේ පක්‍ෂ නායකත්වයද සමග බවයි.

56 views

14 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වය සජිත්ට දෙන්න රනිල් සූදානම්.. ප‍්‍රධාන කොන්දේසි තුනයි…”

  1. john the baptice says:

    නුතන දොන් ජුවන් පක්ෂයෙන් නෙරපිය යුතුය

    • නිහාල් says:

      සජිත් තියා කවුරු ආවත් එජාපය කියන්නේ රට සුද්දාට පාවා දුන්නු සහ පාවා දෙන පක්ෂය .එක එදත් අදත් හැමදාටම සත්‍යයි .එජාපය කියන්නේ අපේ ස්වාමින්වහන්සේලා හිරේ දාන පක්ෂය ,එජාපය කියන්නේ බෞද්ද විරෝදින්ගේ පක්ෂය එජාපය කියන්නේ මංගල සමරවීර වැනි සමලිංගික විකුර්තින්ගේ පක්ෂය එජාපය කියන්නේ අපේ රණවිරුවන් හිරේ දමන්න එජා සංවිදානයට පොරොන්දුවූ ඒ වෙනුවෙන් කටයුතු කරන පක්ෂය ,එජාපය කියන්නේ දෙමල සන්දානයට මුස්ලිම් අන්තවාදීන්ට කඩේ යන පක්ෂය .
      සජිත් ආවා කියල මෙතුවක්කාලයක් එජාපයේ හිටපු සහ ඉන්න එවුන්ගේ අදහස් වෙනස් වෙන්නේ නෑ දතා ,දතාගේ පුතා වගේ එවුන් පොන්නවිරලා වගේ එවුන් පක්ෂයෙන් ඉවත් වෙන්නේ නෑ.
      එජාපය කියන්නේ අපේ කාන්තාවන් වඳ කරපු සාෆිලාට නොමිනේෂන් දුන්නු පක්ෂය එජාපය කියන්නේ පාස්කු බෝම්බ ගහන්න වැඩකරපු උන්ව නිදහස් කරලා යවන පක්ෂය සජිත් ආව කියල මේවා වෙනස් වෙන්නේ නෑ.
      සජිත් වටේ ඉන්නේ සිංහල විරෝදී ජාති විරෝදී කොටස් සජිත් අවා කියල ඒ දේවල් වෙනස් වෙන්නේ නෑ

  2. සිංහලයා says:

    මොන ගේම ගහලා කවුරු කොහොම ජනාධිපතිවරණයට ඉදිරිපත් කලත් ඔබතුමන්ලා ගෝඨාභය රාජපක්ෂ හමුවේ ඡන්ද ලක්ෂ පහලොවකින් පමණ පරදිනවා.ඒකයි ඇත්ත.

    • p says:

      Jayawewaaaaaaaaaaaaaaa………..

      • hakim says:

        රනිල් හාමුට ඩෝබියකුට “සර්” කියන්න වෙයිද? අනේඅනිච්චන් අබුදස්ස කාලේ ලබුත් තිත්තද බන් පින්ගුත්තර රනිලෝ, *කලා වරෙන්කෝ, වටේ හිටිය ඇයෝ හාමුගෙත් පස්සට ඇරියා එහෙනම්

    • Rata Wenuwen says:

      බබිත් සුන් බබීගේ අම්මත් සුන්,
      කහා බලල්ලු බලකායේ ගෝනිබිල්ලා සඳහා පින්ගුත්තර රනිල් හාමු පත්කර ඇත.

    • සිංහල බන්ඩා says:

      සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික අති බහුතරය අද එක මතයට ඇවිත්. දෙමළ මුස්ලිම් චන්ද නැතිව උවත් ගෝටා අනිවාර්යයෙන්ම දිනන තත්වයක් තියෙන්නේ. ඊලඟ පාර්ලිමේන්තු චන්දෙදි ජාතිකත්වයට මුල් තැන දෙන්නන්ට පමනක් මනාපය ගැසිය යුතුය්.

  3. harin says:

    sajith janapathi my3 agamathi.

  4. සදා ලෝක පුජිත වල් බුරුවා says:

    අනේ කොහොම හරි සජිත්වම ජනාධිපති අපේක්ෂය කරන්න – ගෝඨාභයට කිසිම ගේමක් නැතුව දිනන්න පුලුවන්

  5. MD says:

    2014 wenakota allanna eka tuthtiri gahakwath notibuna Ranil dan kondesi danna taram idimila.hitange sapaya Ratama welagena.

  6. VAT says:

    Sajith is empty person . He knows only what his father did. Like his father he hates intellectuals and educated people.

  7. Hewawasan Sarukkalige Chandralal Fernando says:

    Sajithge Thaththa Marapu Ganana 1988 1989

Main News