ජනාධිපති අපේක්ෂකයා ගැන ගෝටා-බැසිල් එකතාවකට එති.. ‘ගෝටායි මායි තරහ කරන්න ඉන්න අයට දෙයියන්ගෙම පිහිටයි’ බැසිල් කියයි…
June 30, 2018 at 10:40 am | lanka C news
ඒකාබද්ද විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්දයෙන් ගැටුමක් ඇතැයි පැතිර යන ප්‍රචාර හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී ගෝටාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් එකගතාවයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්දයෙන් ගෝටාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර දීර්ඝ සාකච්චාවක් පවත්වා ඇති බවද සදහන්ය.
එම සාකච්චා පැවැත්වීමෙන් පසු ආසන්න දිනකදී බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ මීලග ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තේරීම මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ඇති බවත් ජනතාවගේ අදටද අපේක්ෂාව මහින්ද රාජපක්ෂ මහතා බවත්ය.
ආනන්ද විදුහලේ යන කාලයේදී පටන්ම ගෝඨාපය රාජපක්ෂ මහතා හා තමන් එකටම සිටි බවත් එනිසා ‘තමන් හා ගෝටාභය අතර ගැටුමක් සාදන්නට කිසිවෙකු උත්සාහ කරන්නේ නම් ඒ අයට දෙයියන්ගේම පිහිටයි’ යයිද ඔහු සදහන් කලේය.
රටක් දියුණු වෙන්න නම් කොන්ද පන තියන රටට අසීමිතව අාදරය කරන නායකයෙක් බලයට පත් විය යුතුය්. මැලේසියාව සහ සිංගප්පරුව දියුණු උනේ එහෙමය්. පඹයො සහ සමනල්ලු දියහුනු කල රටක් ලෝකෙ කොහෙවත් නැහැ. අද ලංකාවෙ ජනාධිපති කමට සුදුස්සා ගෝටාභයය්. රාජපක්ෂලාගේ එකමුතු කම රටේ වාසනාවය්.
Hail Gotler
Great Nation is a nation that respects the services of hero ….
Hon. Gotabhaya is a great leader , who has the ability to take hard decisions and calculated risks. he give courage to others, while creating the illusion that he know exactly what he is doing.
Hon. Gotabhaya Rajapaksha ,You are a great leader ..We Salute you Sir ..
Be the next President in our Motherland
හොද ප්‍රවුර්තියකි .ඔබ දෙපලම ඇමෙරිකානු පුරවැසි කම ඉවත් කර ගෙන ඔබට ලංකාව පමනයි යන්න ජනතාවට පෙන්වන්න…
අැමිකාවට යන පළවෙනි පරම්පරාව එහි පුරවැසි භාවය ලබා ගන්නෙ අාර්තික වාසි සලසා ගන්නය්. අැමරිකන් පාස්පෝට් එක තියා ගන්නෙ ලොව පුරා පහසු බිස්නස් සහ සංචාර සඳහාය්. වසර 30ක් එංගලන්ත සිට ලංකාවට අාව මට ඒහි පුරවැසි භාවය තියනවා. ඔය ප්‍රශ්ණය මතු වෙන්නෙ පරයින්ටය්.
මොඩයන්ටය්
මහත්මයා ඔබගේ ඔබගේ පැත්තෙන් මම එහි වරඩක් දකින්නේ නැහ.නමුත් ගෝටාබය,බැසිල් මහතුන්ට ආර්තිකයේ අවුලක් නිසා ඇමරිකන් පුරවැසි කම ගත යුතු නැහ.අනෙක ඔබ කියන ආකාරය buisness කිරීමේ අදහසකුත් ඔවුනට නැහැ.ඉතින් ඔවුනට ඇමරිකන් පුරවැසි කමේ අවශයතාවය කුමක්ද.ඔබට මට එය අවශය විය හැක.නමුත් ලංකාවෙ passport එකෙන් මම ලෝකයේ රටවල් 42 කට ගොස් ඇති අතර ඔබ කියන ආකාරයේ ගැට්ලුවක් මට නම් මතු වී නැත.ඔවුනට ඇමරිකක් පුරවැසි කම ඉවත් කිරීම මගින් නීතයානුකූලව ඔවුනට ගැති නොවී සිටිය හැක.ඇමරිකාවේ නීතියට යටත් මිනිසකු ල්ංකාවේ ජනාදිපති අපේක්ශකයා වී කුමටද
අගමැටිය සිංගප්පූරු පුරවැසි කම ගත්ත ගජ මිතුරු හොරෙක් ගෙන්නල මහ බැංකු අධිපති කම දීල මහ දවල් බැඳුන්කරෙන් රටේ මුලු අාර්තිකයටම කෙලලත් උඹල වගේ පරය් ඔය ප්‍රශ්නෙ මතු කලේ නැහැනෙ.
ඒ ප්රශ්නය මතු කල නිසා තමයි එය මෙතරම් එලියට අවේ.අර්ජුන් මහේන්ද්‍රන්ට යන්න උනේ.අපි මේ ගැන කතා කලොත් තමයි අපිට අවශය පාරට දේශපාලකයන් ගත හැකේ.නැතුව ඔවුන්ගේ එහෙහියන් වී පිටේ හොරි කැසීමෙන් නොවේ
අගමැටිය සිංගප්පූරු පුරවැසි කම ගත්ත ගජ මිතුරු හොරෙක් ගෙන්නල මහ බැංකු අධිපති කම දීල මහ දවල් බැඳුන්කරෙන් රටේ මුලු අාර්තිකයටම කෙලලත් උඹල වගේ පරය් ඔය ප්‍රශ්නෙ මතු කලේ නැහැනෙ
People want only gotabaya
Munge hati hodata penenawa. Ekek kiyanawa uge aiya Anandeta yanakaale wistharayak. Yako thamange aiya gana ohomada kiyanna ona.
ekekge kollek uge baappata uncle kiwwa. Apata mathakai.
Kamak Na wakkaden atha hoda genane awith thiyenne…
Elaga nayaka wanne dudly senanayaka ge yali epadunu kenek. Etuma may wasare jathika viyapaarayak haraha karaliyata enawa. etakan witarak rajapaksha samaagamata wedikawe ragapanna puluwani. Borunam tawa tika dawasay etumage peminiemata. Balagena ennako hode.
Yes the DESHAPREMI janathawa want ONLY Gotabaya…..GREAT comment above SALMAL agree with you 1000%.