ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකද නැද්ද.. ගෝටාභයගෙන් විශේෂ නිවේදනයක්…

July 18, 2018 at 11:20 am | lanka C news
ගෝටාභය ජනාධිපති අපේක්‍ෂකද නැද්ද.. ගෝටාභයගෙන් විශේෂ නිවේදනයක්…

මීලග 2020 ජනාධිපතිවරණයේ ඒකාබද්ද විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා තමන් බවට දැක්වෙන නිවේදනයක් සමාජ ජාලාවන්හි පැතිර යන බවත් එම නිවේදනය සම්පූර්ණයෙන්ම ව්‍යාජ එකක් බවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පල කර ඇති නිවේදනය මෙසේය.

185 views
Main News