ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව මැකොට දැන්වුවත් ඉදිරිපත් කරනවාමයි කියා තීන්දු කර නෑ..

September 7, 2019 at 8:02 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව මැකොට දැන්වුවත් ඉදිරිපත් කරනවාමයි කියා තීන්දු කර නෑ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ යයි මැතිවරණ කොමිසමට දැන්වුවත් ස්ථිරවම ජනාධිපති අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්නේ යයි ඉන් අදහස් නොවන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

පොදුජන පෙරමුණ සමග පැවැත්වෙන සාකච්චා බිද වැටුනහොත් ගත යුතු ක‍්‍රියාමාර්ගයක් තිබිය යුතු නිසා එම දැනුම් දීම කල බවද ඔහු පැවසීය.

මෙම සාකච්චා ඉක්මනින්ම තව දුරටත් පැවැත්වෙන බවද ඔහු සදහන් කලේය.

ශ‍්‍රීලනිප හා පොදුජන පෙරමුණ අතර ඊයේ පැවති සාකච්චා ගැන අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

9,168 Viewers

9 Comments to “ජනාධිපති අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බව මැකොට දැන්වුවත් ඉදිරිපත් කරනවාමයි කියා තීන්දු කර නෑ..”

  1. 2020 We the People 2020 says:

    අනේ කොන්දොස්ත්තර පැටියෝ…එක්කෙනෙක් ඉදිරිපත් කරන්නකෝ…..උඹලගේ එක්ස් අම්මන්ඩිත් උඹලව ෆෝම් කරනවනේ…අපිත් බලගෙන්න ඉන්නේ නිල්පාට පොන්ස්ලට චන්ද ලක්ෂෙකට අඩුවෙන් දීල නන්නත්තර කරන්ඩ…..උඹලට ඊළඟ කැබිනෙට් එකට දෙකට තුනට නැවිලා දන ගා ගෙන එන්නම අපි ජනතාව ඉවසීමෙන් බලගෙන්න ඉන්නේ

  2. Aurora says:

    මොනවද මේ දාන ගොන්පාට්? ජනාධිපතිවරණ නීතියේ හෝ ක්‍රමවේදයේ කොතැනක හෝ තියනවද යම් දේශපාලන පක්ෂයක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියල මැතිවරණ කොමසාරිස්ට හෝ කොමිසමට කලින් දන්වන්න ඕන කියල. මේක මේ පොදු ජන එක්සත් පෙරමුණට දන්වන්න “අපි වෙන අපේක්ෂකයෙක් දානවා, එතකොට පොහොට්ටුවට දිනන්න බැහැ” කියල බය කරන්න කරපු දෙයක්. නමුත් සිරිසේන සහ ඔහුගේ සහායක බලකායන් නොදන්නා දේ තමයි ජනාධිපතිවරණය කැඳවපු ගමන් තමුන් වටේ ඉන්න මන්ත්‍රීවරු 4-5 ඇර අනෙකුන් සියලු දෙනාම පොහොට්ටුවට යනවා. එතකොට සිරිසේනට ඉතිරිවෙන්නේ ලක්ෂ 2-3 විතරයි. 4/21 බෝම්බෙන් පසු අලුතෙන් පොහොට්ටුවට ලැබෙන කතෝලික චන්ද විතරක් ඊට වඩා දෙගුණයකින් වැඩියි.

  3. Anju says:

    Bus conducter has become a joker- dancing to the tune if the One Eyed Devil woman

  4. පොරමෝලා says:

    කොන්දොස්තර ග්‍රාම සේවක මානසිකත්වය

  5. Ex SLFP says:

    ‘මැකො ට දැන්නුවට ඉදිරිපත් කරන්නෙම නෑ’
    එහෙමවත් කරල බලනව පොහොට්ටුව නමා ගන්න..
    බැරි උනොත් හීං සැරේ පොහොට්ටුවටම හේත්තු වෙනව..රනිල් එක්ක දීග කාපු අපිට මේව මොනවද..
    වාසි තියේ නම් ඕනැ එකෙක්ගෙ ඇදට පනිනව.

  6. Gorilla says:

    Loku katha kiyapan dan isarahata thama owaye prathipala labenne thamuseta

  7. sunimal says:

    ලක්ෂ 62 නැවත උබලට රැවටෙන්නේ නැහැ දැන්ම එකතු වෙයල්ලා පොහොට්ටුවට

  8. Asoka fernando says:

    2018 ප්‍රතිඵලය 2019ට වලංගු නැතිබව කවුරුත් සැලකිල්ලට ගතයුතුයි.

  9. Kondostharay says:

    Mekath ara ” mokakda eka hangagena, mokakda eken gahanawa ” wage kathwak kiyala therenne mata witharamada?

Main News