ජනාධිපති අපේක්‍ෂකයෙකු සටනින් ඉවත් වෙයි.. සජිත්ට සහාය පල කරයි..

November 4, 2019 at 12:02 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකයෙකු සටනින් ඉවත් වෙයි.. සජිත්ට සහාය පල කරයි..

මෙවර ජනාධිපතිවරණය තරඟවදින අජන්තද සොයිසා මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට තම සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා මුණගැසී තම සහාය ජනාධිපතිවරණයේ දී ලබාදෙන බව දැනුම් දෙනු ලැබීය.

අජන්තද සොයිසා මහතා මෙවර ජනාධිපතිවරණයට තරග වදින්නේ රුහුණු ජනතා පක්ෂයෙනි.

195 views