ජනාධිපති අපේක්‍ෂක ගැන අවසන් තීන්දුව ගනී.. සජිත් පිලට දැනුම් දෙයි.. වෙනම ඉල්ලීම හැර කිසිවක් නෑ..

September 12, 2019 at 9:20 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂක ගැන අවසන් තීන්දුව ගනී.. සජිත් පිලට දැනුම් දෙයි.. වෙනම ඉල්ලීම හැර කිසිවක් නෑ..

ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තෝරා ගැනීම පක්‍ෂ ව්‍යවස්ථාව හා සම්ප්‍රදාය අනුව කෘත්‍යාධීකාරී මණ්ඩලය මගින් තීරණය කිරීහට තීන්දු කර ඇත.

මෙම තීන්දුය ගෙන ඇත්තේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුයේ අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකදීය.

පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවත්වුනේ ඊයේ පස්වරු 05.30ට පමණය.

ඒ අනුව මෙම තීන්දුව සජිත් පිල වෙත දැන්වීමටද තීරණය කර ඇත.

අගමැතිවරයා පසුගිය සතියේදී පවසා තිබුණේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ සදහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තමනට ඇති බවත්ය.

88,141 Viewers

14 Comments to “ජනාධිපති අපේක්‍ෂක ගැන අවසන් තීන්දුව ගනී.. සජිත් පිලට දැනුම් දෙයි.. වෙනම ඉල්ලීම හැර කිසිවක් නෑ..”

  1. bANDA says:

    Sagiyata kelawenawa !!!!!

    • sanath says:

      This news is FAKE, Ranil has already given it to Sajith. Why these people always post fake news, i don’t understand.

  2. Sun says:

    Lot of decisions are based on headless corrupted politicians and that is not a long running solution. All have to pack the bags and find a matching place live.

  3. Sun says:

    Lot of decisions are based on headless corrupted politicians and that is not a long running solution. All have to pack the bags and find a matching place live. One thing is sure you created your own way by all sorts of dirty things. So that path is taking you to the end of this life and find a matching a place according to kamma niyama. You all know where you are going to land ultimately finishing this short life span my dear friends.

  4. නෙවිල් says:

    අපෙ අගමැති තුමාට තියෙන්නෙ දකුණු ආසියාවෙ විශාලතම මොලය එනිසා අනිවාර්යයෙන් එතුමා ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමයි නියෙම යුඑන්පි කාරයා අපේක්ෂා කරන්නෙ…
    ජය නියතයි..බයියො කපෝතියි..

    • රන්බණ්ඩා says:

      උඹ ඔය කියන උගේ ලොකු මොළගෙඩියෙන් තමයි මේ රටේ අහිංසක මිනිස්සුන්ගෙ දහඩිය මහන්සියෙන් උපයලා දුන්නු ධනස්කන්දය රැස් කොරලා තිබ්බ රාජ්‍ය භාණ්ඩාගාරයත් කොල්ලකෑවෙ.
      ඉතිං, බයියන්ට විතරක් නෙවෙයි ටොයියන්ටත් කෙළවෙලා අන්තිමේට දැන් මේ රටත් අපිට නැති වෙන්න යන්නෙ බොල.

    • Me3 says:

      ඔය කියන මොලේ ලොකු වීමේ රෝගයෙන් පෙලෙන වෙන කවුරුවත් මුළු දේශපාලන ලෝකයේම නෑ. ලෝකෙටම එකයි. අපි ඒ සුදුතුම් පියතුමාගෙ වහල්ලු තමයි. ඒ ඉඳුල් කන බැලයො තමයි. අැයි අවුල්ද?

  5. UNP-GALIBBA says:

    හරියකට රටක් පාලනය කොරන්න බැරි රටක ආරක්‍ෂාව පාවාදෙන සුලුජාතින් ගේ චංඳය මත යැපෙන පාංකඩ පඟරනැට්ටන් බොරුවෙන් ජීවත්වී බොරුවෙන් වැලලීයන්නේය​?????

  6. Modapala says:

    ලංකාවේ ස්වර්ණමය යුගය උදාකළ ශ්‍රේෂ්ඨ හ බහුශ්‍රැත නායක තුමාට ජය වේවා.
    (උගෙ අම්මට…)

  7. සෙනරත් says:

    අපේ අගමැතිතුමා:

  8. Rata Wenuwen says:

    අපේ තක්කඩි මොලඇති රනිල් අගමැටි හාමු සජිය පරාදකරමින් ජයගැනීම ගැන සන්තෝසයි, හැබැයි ජනාපති චන්දයෙන් පැරදීම අහෝ දුකකි

  9. Disce ammata discede says:

    ආසියාවේ ලොකුම මොලේ තියෙන අති දක්ෂ කෙනෙක් ඉන්දෙද්දී ආසියාවේ පුංචිම මොලේ තියෙන එකා ට මොකට දෙනවද කියා මංඩලේ ඇහුවලු.

  10. jagath says:

    Viplavakari vasudeva Kulaya adinawa. Ane mehema thanhawak.

  11. ආලාරකාලාම says:

    අපේක්ෂකත්වය සහ පක්ෂය එකවර ලබා ගතනොහැක.කොන්ද කෙලින් තබා ගත හැකිතීරණය පක්ෂය අතහැර ස්වාධීනව තරග කිරීමයි.පක්ෂයේ ඉහළ තනතුරක රැදී සිටීමට නම් අපේක්ෂකත්වය අතහැර දමා එය අගමැතිවරයාට හෝ ඔහු නම් කරන පුද්ගලයෙකුට(කරු) දිය යුතුයි.

Main News