ජනාධිපති අපේක්‍ෂක ගෝටභය තමයි.. වෙල්ගමට බැරිනම් පිටවනු.. වෙල්ගමට වඩා මම ජ්‍යෙෂ්ඨයි..- ජොන්ගෙන් වෙල්ගමට තද ගුටි

July 11, 2019 at 1:20 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක ගෝටභය තමයි.. වෙල්ගමට බැරිනම් පිටවනු.. වෙල්ගමට වඩා මම ජ්‍යෙෂ්ඨයි..- ජොන්ගෙන් වෙල්ගමට තද ගුටි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක කරනවාට අකමැති නම් කුමාර වෙද මහතා පක්ෂයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න මහතා පවසයි.

වෙල්ගම මහතාට වඩා තමන් ශ‍්‍රීලනිපය තුල ජ්‍යෙෂ්ඨයෙන් බවත් කී ඔහු එනමුත් ශ්‍රේෂ්ඨත්වය මතම ජනාධිපති අපේක්ෂකත්වය දීමේ සිරිතක් නැති බවද සඳහන් කරයි.

තම කණ්ඩායමේ මේ වන විට ජනාධිපති අපේක්‍ෂකත්වය සදහා සිටින සුදුසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතාද බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනිය සමග අදහස් පල කරමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

35,929 Viewers

11 Comments to “ජනාධිපති අපේක්‍ෂක ගෝටභය තමයි.. වෙල්ගමට බැරිනම් පිටවනු.. වෙල්ගමට වඩා මම ජ්‍යෙෂ්ඨයි..- ජොන්ගෙන් වෙල්ගමට තද ගුටි”

  1. UD says:

    පව් අනේ වෙල්ගම

    • විස්කි මැඩම් says:

      ජෝන්ගේ කතාව හරියට හරි. මේ දක්වා ලංකාව තුල ජනාධිපති වූ කිසිවකු එම පක්ෂ වල එවකට සිටි ජේෂ්ඨයන් නොවේ.

  2. Saradiel says:

    ගොටාබය තුමා සිංහලේ රකින දියසේන ජය වේවා

  3. TNA says:

    WURKAYATA WECHCHA DE TAMA WALGANATA WENNE.

  4. Welgama wagey olamotttala enta manthreee kamawat dennna narakae.

  5. රුවන් says:

    අනේ ජෝන් – මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ ….

  6. Smith says:

    ane Walgama ta baninna epa. Ranilta kiyala CTB naduwa kaldagannane oya okkoma

  7. කොටකෙතන සිමියොං says:

    ජෝනා දැන් යන්නෙ හැරමිටිටෙන්. වල පයයි. ගොඩ පයයි.
    නැවත රත්නපුර ජන්දෙකින් දිනන්නත් බෑ.
    පවිත්‍රා නැගිටින්න දෙන්නෙත් නෑ.
    මොනව හරි කියල ගෝඨාව ෂේප් කරගන්නයි බලන්නෙ.

  8. Rathgama MC says:

    ජෝන් මාම සිරිසේන ළඟ ඉඳගෙන මහින්දට එරෙහිව කතා කරලා ඊයේ පෙරේද නේ පොහොට්ටුවට ආවේ.ඔබ ශ්‍රීලනිපයේ හිටිය නම් පොහොට්ටුවට නෑවිත් ඔබ වෙල්ගමට වඩා ශ්‍රීලනිපයට ජ්‍යෙස්ටයි.එහෙත් දැන් ඊයේ පෙරේද ඔබ පොහොට්ටුවට ආව නිසා ඔබට වඩා දැන් වෙල්ගම පොහොට්ටුවෙත් ජ්‍යෙෂ්ටයි ,ශ්‍රී ලනිපයේත් ජ්‍යෙෂ්ටයි,ඔබ නන්නත්තාරයි.අන්න ඒ වගේ නන්නත්තාර වෙච්ච අනාත වෙච්ච ජෝන්ල වගේ වාසිය තකා එහාට මෙහාට පැනපු ගෙම්බො තමයි දැන් මේ පොහොට්ටුවේ ඉඳගෙන වෙල්ගමට වඩා ජ්‍යෙස්ටයි කියන්නෙත් එස්.බි. වගේ ශ්‍රීලනිපයේ ඉඳගෙන වෙල්ගමට වඩා ජ්‍යෙස්ටයි කියන්නෙත්.වෙල්ගම ඔබලාට වඩා ජ්‍යෙෂ්ටයි ශ්‍රේෂ්ටයි.

Main News