ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය පමණයි.. ඇමරිකා පුරවැසි ගැටළුව නිමයි.. වෙල්ගමගේ සීමාවට පැන හම්බන්තොට ඩී.වී. උපුල් කියයි..

April 1, 2019 at 12:03 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය පමණයි.. ඇමරිකා පුරවැසි ගැටළුව නිමයි.. වෙල්ගමගේ සීමාවට පැන හම්බන්තොට ඩී.වී. උපුල් කියයි..

මීළග ජනාධිපතිවරණය සඳහා තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයා දැනටමත් නම් කර අවසන් බව දකුණු පළාත් සභා ඇමති ඩී වී උපුල් මහතා පවසයි.

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් වන එකම අපේක්ෂකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා රාජපක්ෂ මහතා පමණක් බවද ඔහු සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට සිය ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට කටයුතු කරමින් සිටින බවත් ජනාධිපතිවරණයට ඉදිරිප්ත වීමට එය කිසිදු ගැටළුවක් නොවන බවත් ඒ මහතා පෙන්වාදෙයි.

ඔහු මෙම අදහස් පළ කලේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

කුමාර වෙල්ගම මහතා පොදුජන පෙරමුණු නායකත්වය දරන බදුල්ලේ ජන හමුවක් අමතමින් මෙම අදහස් පල කල හම්බන්තොට ඩී.වී. උපුල් මහතා රාජපක්‍ෂවරුන් සමග ඉතා සමීප ඇසුරක් පවත්වන්නෙක් වීම විශේෂය.

105 views

6 Comments to “ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය පමණයි.. ඇමරිකා පුරවැසි ගැටළුව නිමයි.. වෙල්ගමගේ සීමාවට පැන හම්බන්තොට ඩී.වී. උපුල් කියයි..”

  1. Rathgama MC says:

    මිනිහෝ බොරු දාන්න එපා,ගෝටාට ඉල්ලන්න බැහැ ඇමෙරිකන් පුරවැසි බව තාම ඉවර නැහැ.මාස 6 කට කලින් එය ඉවත්කර ගත යුතු නේද?කොහොම උනත් ගෝටා නොවෙයි පොහොට්ටුවේ අපේක්ෂකයා සිරිසේනයි.මේ පුවත එලි උන දවසට ගෝටා උමතුවෙන් පෙලෙන එවුන් දෙතුන් දෙනෙක් නම් වස බෝයි,එත් ඒක තමයි මුන් තවමත් නොකියන ඇත්ත.

  2. මැදමුලනෙ මුත්තා says:

    ඩී.වී.උපුල් වගේ හාල්පාරැවන්ට වඩා කුමාර⁣ වෙල්ගමලා ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත්, මෙි රටටත්, රාජපක්ෂලා වෙනුවෙනුත් යමක් කරල තියෙන බව හිතට ගත්⁣තොත් හොඳයි.

  3. අප්පුහාමි says:

    වසලයන් 225ම පහර දී පන්නා දමමු.
    මෙතන වසලයන්ට සහය දක්වා අදහස් පල කරන තුප්පහියන්වද වසලයන් සමග එකම වලකට දමා වලදමමු.
    වසලයන්ට ආශිර්වාද කරන,වසලයන්ගේ අත්වල නූල් ගැට ගසන පූජකයන්යන්ද තුප්පහියන් බව කිව යුතුය.

  4. අතීතයේ දේශප්‍රේමියෙක්, ජ්‍යෙෂ්ඨයෙක් කිය කියා දවුල ගගහ දැන් (ඉතාම තීරණාත්මක පැයේදී) ඉන්නේ ඩබල් ගේමක නම් මහා ජනතාව විසින් කළුගන්තොටේ හෝ බදුලු ඔයේ පතුලටම ඔබ දැමීම අනිවා “කව් ඩන්” [ cow done = ගොම ]

  5. අතීතයේ දේශප්‍රේමියෙක්, ජ්‍යෙෂ්ඨයෙක් කිය කියා දවුල ගගහ දැන් (ඉතාම තීරණාත්මක පැයේදී) ඉන්නේ ඩබල් ගේමක නම් මහා ජනතාව විසින් කළුගන්තොටේ හෝ බදුලු ඔයේ පතුලටම ඔබ දැමීම අනිවා “කව් ඩන්” [ cow done = ගොම ]
    පැඩි ෆීල්ඩ් කව් ඩන් ( වෙල් ගොම )

    ඩී වී පිය පුතුන් ට තුති මල් !

Main News