ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

June 19, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් මෙම ප්‍රකාශය ඉතා වගකීමෙන් සිදුකරන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිතයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන්ම තරග කරන බවත් උන්වහන්සේ කියාසිටියහ.

මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය මහින්ද රාජපක්ෂ මහතා ඉතා ඉක්මනින්ම සිදුකරන බවද ආනන්ද හිමියෝ පැවසූහ.

අද වන විට රට ඇද වැටී තිබෙන විනාශකාරී තත්ත්වයන් ගොඩගත හැකි එකම පුද්ගලයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බවද කී උන්වහන්සේ ලංකාව නැවතත් ලෝකයේ බැබලවීමට නම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකතු වෙන්නැයි රටේ ජනතාවගෙන් ඉල්ලා සිටි බවද කියා සිටියහ.

71 views

28 Comments to “ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..”

  1. Akila says:

    Gota is a heart patient. He has to rest for atleast for anothet six months. Chamal is the candiadate n he will fight with Karu. Karu will be the next president. Bcos Wimal n Gommanpils hate talk has lost all muslim n tamil votes.

    • sunil says:

      අනේ යකෝ, මේ තරම් රටම විනාශ කරපු UNP එක… ආයි දිනන්නද කල්පනාව….. කොහොම හරි මේ මාස 6 ඇදගන්න බලපන්..

  2. CPS says:

    අපේක්ෂකයා චමල් මොකක්ද ඔට්ටුව

  3. මාතර සුනිල් says:

    “2020ජනපති අපේක්ෂක රාජපක්ෂ කෙනෙක් ලගදීම ඇතුලට – අධිකරණ ඇමති තලතා ” ඕවට තමයි අර හත් කට්ටුව ගිය අවුරුද්දේ අන්තිමට ඇමෙරිකාවේ ගියේ. මෙහෙදී තානාපතිත් එක්ක පාටි දැම්මේ. මී ලග ආණ්ඩුවෙන් ඔය හත් කට්ටුවේ වත්කම් ගැන පරික්ෂා කරන්න. කොහොමද අපි මුන්ව විස්වාශ කරන්නේ. ගොන් රන්ජ කියපු දේවල් ඇත්ත වෙනවා.

  4. Patriotism says:

    In 2020… Naga will be President in Sri Lanka. Not Gota at all. ..

    • podi says:

      Dannathi hinda ahanne. Dan janadhipathivaraneta nama yojana deela ivaraida?

    • රත්නසිරි මුදලිගේ says:

      එයාගෙ බ්‍රිතාන්‍ය විදේශ පුරවැසිභාවය අයින් කරන්ද ඉන්නෙ.

  5. chandika says:

    Ane ape hamuduruwane ..Ape rata palanayata Gotabaya wage 70Y panapu mahallek awassaya naha.Munta oni rata karanna newai unge bada wada ganna ape hamuduruwane…Oba wahnsege nurs nonala tika balagannako nathnam ekath nathi wai paw meyala..

  6. dushyantha says:

    Janadhipathiwela ara mokateyi, Agamathi kiyana kiyana padeta natanawa ara wena mokadda karanna thiyenne

  7. Mangala says:

    Mona rate purawasikama thibunath Gota ratata gana hithana miniha aye eke dekak naha.Ewa eyage pudgalika karana apita wadak naha. Me thamai sinhalayage anthima awasthawa baragannawa nam baraganilla nasenawa nam nasiyalla. Bolata mole pahala wenna anthima gatetath hirawenna ona. Duradiga pennema naha.