ජනාධිපති අපේක්‍ෂක ගෝටාභයයි.. පොහොට්ටු නායකත්වය මහින්දටයි.. 11 වැනිදා නම් කරනවා.. ජනාධිපති අපේක්‍ෂක ගෝටා සමගින් සතියක් රට වටා..- බැසිල් රාජපක්‍ෂ හෙලි කරයි..

June 21, 2019 at 10:09 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක ගෝටාභයයි.. පොහොට්ටු නායකත්වය මහින්දටයි.. 11 වැනිදා නම් කරනවා.. ජනාධිපති අපේක්‍ෂක ගෝටා සමගින් සතියක් රට වටා..- බැසිල් රාජපක්‍ෂ හෙලි කරයි..

එළඹෙන අගෝස්තු එකොළොස් වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය පවත්වන බවද එම පක්‍ෂ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇත.

අද උදෑසන පැවති ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අමතමින් බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පවසා තිබේ.

එම සම්මේලනයේදී පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බවද ඉන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ඊට පසු දින සියලුදෙනාම අනුරාධපුරයට ගොස් ජයශ‍්‍රී මහා බෝධිය වැඳපුදාගෙන ඉන් පසු දළදා මාළිගාවටත් පසුදින කතරගම සහ කිරි වෙහෙර වැදපුදා ගැනීමට නියමිත බවත් රාජපක්‍ෂ මහතා හෙලි කර ඇත.

පසුව ගාල්ල ඔස්සේ කොළඹට පැමිණ අගරදගුරු කාදිනල් හිමියන් බැහැදැකීම සිදු කිරීමට සැලසුම් කර ඇතැයිද පොදුජන පෙරමුණේ වැඩ සැලැස්ම හෙලි කරමින් ඔහු පවසා තිබේ.

ඒ අනුව නව ජනාධිපති අපේක්‍ෂකයා සමගින් ඉරිදා දිනයේ සිට සිකුරාදා දක්වා රට වටේ චාරිකාවක් පක්ෂය විසින් සංවිධානය කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම අදහස් දැක්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂ මහතාට ගෞරවනීය ස්තුතියක් පුද කර ඇතැයිද වාර්තා වෙයි.

42,811 Viewers

24 Comments to “ජනාධිපති අපේක්‍ෂක ගෝටාභයයි.. පොහොට්ටු නායකත්වය මහින්දටයි.. 11 වැනිදා නම් කරනවා.. ජනාධිපති අපේක්‍ෂක ගෝටා සමගින් සතියක් රට වටා..- බැසිල් රාජපක්‍ෂ හෙලි කරයි..”

  1. Samarakone says:

    Good Luck! All the very best to saviours of our motherland!

    • Amal says:

      බැසිල් සර්, අන්න එහෙම එන්ඩ ජනතා අදහස් වලට හිස නමන්න. එවිට තමා අපි ඔබටත් ගරුකරන්නේ. ඔයාගේ මහින්ද අයියට ඕනැ අය පත්කරන්ඩ බෑ.

  2. Aurora says:

    This is the very important moment we expected. Sri Lanka will climb to up under Gotabaya Rajapaksha our president. Thank you all patriotic movements and leaders.

  3. anil says:

    එල..එල…නියමයි…!

  4. මැදමුලනෙ මුත්තා says:

    රටවටා මෙම සංචාරවලින් අනතුරැව දෙමාපිය සොහොන් ඉදිකිරීමෙි නඩුවට විශේෂ මහාධිකරණයේ පෙනීසිට වැලිකඩ දක්වා ගමන් කිරීමට නියමිතයි.

    • vishnu says:

      පල ගොබ්බය කන පලාගන්න්නේ නැතිව

    • අත්තා says:

      අනේ ම‌ෙහෙම හොර පවුලක්,
      හොර ද‌ෙටුව‌ෙක්..කස තැලුම් කකා
      වැලිකඩ ගිනියන අතරේ
      ජීප් රතේ දැක..සොරා ගන්න එය
      ලොබ සිතුවාලු ..අනේ ම‌ෙහ‌ෙම හොර පවුලක්

    • සමන්අලයා says:

      උඹ ෂුවර්එකටම මොංගලයගෙ ලොල්ලෙක්, හා..ද?

  5. john says:

    The eve of returning our Pride has started. Lets wipe out the hatred, cunning and destructive UNP goons who have been repeatedly raping their motherland since 1978. Lets make the green bloods vote for the true Sri Lankan patriotism by hook or by crook. Lets make the long pending national policies and bring back all those sons of mother lanka who left her during the difficult times.

  6. D.Nimal says:

    We are looking foe range of policies before the election ,that is most paramount challenge issues face by our nation and People of Sri lankan.Undeniably GR is timely fair and good candidate for next Presidential election.We have replace disorder into order our housed by set of ling-term policies that serve vested interst of nation 2600 yeras civilization and modrn democrcy

  7. D.Nimal says:

    We are looking for range of policies, before that incoming election ,that is most paramount challenge issues that we are face by which our nation and People of Sri lankan.
    Undeniably GR is timely fair and good candidate for next Presidential election.
    We have to have replace disorder of system of governance by putting into order our housed. We looking for by that set of long -term policies will be that serve for the vested interest of nation of that 2600 years civilization and combine with modern democracy.
    If not take into account that rapid change in globe,all movement are impossible move forward ?

  8. Govia says:

    That is what Sri Lankans wants.

  9. Vesamuni says:

    A good move. It is a preemptive strike at would be saboteurs of national unity building up in the face of an unprecedented existential threat to the Sri Lankan State as it has continued for thousands of years. This unity can only be organized under the SLPP.

  10. Panda says:

    My special gratitude to Mr.Basil Rakapaksa. We are waiting for this movement comes. We welcome Hon. Gotabaya Rakapaksa. Thank God.

  11. අංකූරා says:

    මවුබිම වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කිරීමට සැලසුම් කල යුතුය . මඩ ගැසීම් වලින් අත්මිදිය යුතුය , ඒ මඩ වලින් ඡන්ද අඩුවෙන බැවිනි . ප්‍රබුද්ධ ඡන්ද ව්‍යාපාරයක් කළ යුතු ය .

  12. kawinda says:

    aaye helikaranna deyak nehe. kauru kemathi unath akemathi unath me awasthaawedi rata bhaaragatha yutthe GOTAABHAYA bawa samastha rata wesiyan thiranaya karala awasan. mahindata 11 wenida helikaranna deyak nehe. ehema kiuwa kiyala mahajanaya hurei… kiyanne nehe. mahajanaya nihandai. e nihandakama GOTABHAYA methidunge jayagrahanaya satahan karannak.

  13. dimuthu says:

    oya ape balaporotthuwa thama obathumanlata jaya

  14. vishnu says:

    Good Luck

  15. Kalpa says:

    Mara visala political party tikak neda ekathu wela inne….Dimo battek Wadi neda seratama yanta…?

  16. gonsun says:

    There never will be development without technology, basic industry like Foundry/castings that is the mother of all industries. Manufacture of an Engine for multipurpose, electric motors from 1/2 to 10 HP , making cars, specially a small 4 wheeler to replace Indian Junk Three wheelers that kill hundreds every month is paramunt. Automation, Mechatronics must come forward. Young guys to be educated to understand that factory work is no low job but is high in status. Pensions for private sector employees who do manufacture of technical items like electonics, engines etc is a paramount need. This will make people join manufacturing. Removal of all duties for pioneering industries, advanced industries like machining, castings is a must.

  17. D.Nimal says:

    We are on the way to shifted people of Sri lanka for reconstruction and re-convene democracy order of an Island.Changes are inevitable,why is that UNP regime being since 2015 Jan 8th, anti-popular, undemocratic and most out-right reconionary force in came into political -power since 1948 Since 21/4 completed instability and inconsistency of power of central state.
    We no longer nation without security which that cannot be overcome by UNP leadership of Wickasinghe Sirisena and CBK?

  18. D.Nimal says:

    We are on the way to shifted people of Sri lanka for reconstruction and re-convene democracy order of an Island.Changes are inevitable,why is that UNP regime being since 2015 Jan 8th, anti-popular, undemocratic and most out-right reconionary force in came into political -power since 1948 Since 21/4 completed instability and inconsistency of power of central state.
    We no longer nation without security which that cannot be overcome by UNP leadership of Wickasinghe of R Sirisena of M… and CBK? Current must go by wish and WILL of Citizens of Sri Lanka.

  19. nadika says:

    GREAT – AT THE MOMENT. GO>>>>>>>>TA.

  20. Percy says:

    After that he’ll go to meet Eknaligoda and Lasantha’s families

Main News