ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය කියා තීන්දු කර අවසන්.. ශෂීන්ද‍්‍ර තාත්තාට එපා කියා ගෝටා බාප්පාට එක්වෙයි.. මෛත‍්‍රී ඉල්ලුවොත් ගන්නේ ඡන්ද ලක්‍ෂ 04යි..- ශෂීන්ද‍්‍ර

July 14, 2019 at 10:26 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය කියා තීන්දු කර අවසන්.. ශෂීන්ද‍්‍ර තාත්තාට එපා කියා ගෝටා බාප්පාට එක්වෙයි.. මෛත‍්‍රී ඉල්ලුවොත් ගන්නේ ඡන්ද ලක්‍ෂ 04යි..- ශෂීන්ද‍්‍ර

රාජපක්ෂ වරයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමටත් අපේ අවස්ථාව ලද හොත් එහ දී ඉදිරිපත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව තීරණය කරන ලද බව ඌව පළාතේ හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දැනට දේශපාලනයේදී සිටින රාජපක්ෂවවරුන් 06 දෙනෙක් එක්ව පැවැත්වූ සාකච්චාවකදී මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම තීන්දුව ගත් බවද ඔහු සඳහන් කර ඇත්තේ සති අන්ත ලංකාදීප පුවත්පත හා අදහස් පල කරමිනි.

තම පියා වන චමල් රාජපක්‍ෂ මහතාගේ නම ද ජනාධිපතිවරණ අපේක්ෂක පෝලිමේ ඇතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි ද ඔහු සඳහන් කර තිබේ.

එනම් ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ වරයෙකු ඉදිරිපත් වන්නේ නම් ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් යයිද ඔහු කියා සිටී.

වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ලබාගත හැකිවනු ඇත්තේ ලක්ෂ 4 ක පමණ ඡුන්ද ප්‍රමාණයක් යැයිද හිටපු මහ ඇමතිවරයා අදහස් පල කර ඇත.

45,215 Viewers

25 Comments to “ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය කියා තීන්දු කර අවසන්.. ශෂීන්ද‍්‍ර තාත්තාට එපා කියා ගෝටා බාප්පාට එක්වෙයි.. මෛත‍්‍රී ඉල්ලුවොත් ගන්නේ ඡන්ද ලක්‍ෂ 04යි..- ශෂීන්ද‍්‍ර”

  1. Nim says:

    ” GOOD LUCK ”
    NIYAMA SUDUSTHA GOTA.

  2. Sri lanka says:

    With Strong leadership, Nagananda will be the President in 2020…. definitely. .. to save our beautiful Motherland. …!!

    • ෴හෙළයා෴ says:

      මේ මිහිපිට ක්‍රියාත්මක කල නොහැකි ව්‍යවස්ථා අට මගලක් අටවා ගෙන මොලය කොලොප්පම් කර ගත් නාගානන්ද වැන්නකු අපේ මව් බිමේ පැල වන්නේ නැත​.ඔහුගේ මානසික මට්ටම ගැන අපට ඇත්තේ කුකුසකි.

      • ranil senanayake says:

        නාගයා පිස්සෙක්ම නොවේ. අවස්ථාවාදියෙක් පමණයි. මොන බංබුවක්ද එයා කොරල තියෙන්නෙ රටට.

    • raju says:

      Are u kidding me? you must be crazy. nahagananda is a lunatic

    • මහනුවර අක්‍රම් says:

      ලක්ෂ 62කේ තවත් බූරු පැටියෙක් !

    • Shameera says:

      Who is Nagananda? East or west gota is the best

    • Ranjan says:

      Why GOTABAYA did not save the country? Where was Nagananda during Prabakharan time.

    • Rata Wenuwen says:

      තක්කඩි බොරුකාරයන්ට කඩේ යන්න එපා හලෝ

    • don katugampala says:

      “PAGANANDA ” SAVE OUR COUNTRY.

    • sw says:

      yes yes welesuda or makadure madush also same .

    • Chandaprema says:

      මූට චන්ද 75,000 ට වඩා ගන්ට බෑ. නියම ජෝකරයෙක්.

    • නයා says:

      ඔට්ටුයි, සිද්ධාලේප මුදලාලි තරම්වත් චන්ද ගන්නේ නෑ. 🙂

    • sunilf says:

      Nagananda is another rogue and paga maruwa in customs.

  3. Maru says:

    Naga has the most practical solution to change this corrupted system which is more appealing to young and educated voters. Surely, he is gonna grab a sizable chunk. Gota also could grab sizable chunk. But, in this situation it is not good for the country. Therefore, these two people should work together to get rid of this corrupted system and to secure great win. At any cost they must stop slinging mud against each other.
    .

    • country man says:

      Fully agree with Maru. I have been talking to to people about this matter. You are correct. Nagananda should work with Gotabaya. Naganandas thinking is good,but not possible to implement with out the proper political backing. MY CHOISE IS GOTA.

    • saman says:

      Do you know Nagaya is the JVP candidate. Because JVP will not get any seats in the next parliament this Nagaya is their saviour, therefore they are funding him

  4. Shameera says:

    Who is nagananda?. East or west gota is the best.

  5. බන්ඩා says:

    අද රටේ ජනතා ප්‍රසාධය ඇත්තේ ගෝටා ට බව පොඩි ලමයත් දන්නවා.

    ඒවගේම දෙමළ සහ මුස්ලිම් (25%) අති බහුතර චන්ද යූඑන්පී බවත් එම චන්ද රාජපක්ෂලාට ගන්න බැරි බව ගෝටා දැන ගත යුතුය්. කල යුත්තේ සහ කල හැක්කේ 75%ක් වන සිංහලයා එක් කර උන්ගේ චන්ද 70% අභිබවා ගෑනීමය්.

  6. Kumara says:

    ආප්පයා ඉල්ලුවොත් ලක්ෂ දෙකයි.

  7. wimalasiri Gamlath says:

    දැනට දේශපාලනයේ ඉන්න රාජපක්ෂ වරුන් 6 දෙනා එක්ව කල සාඛච්චාවේදී මුලු රටේම අනාගතය තීන්දු කරයි.. ආයුබෝවේවා මහා රජවරුණී… නල්ලමලේ ප්‍රජාතන්ත්‍රවාදය..

  8. Saradiel says:

    ජනතාව ගොටාබය සමගයි දිනුම සහතිකයි

  9. Kara says:

    Very nice. Lot of slaves are getting shocked about the popularity of Nagananda. Anyway… one and only Naga will be the President in 2020..
    He will change the system completely. ..

Main News