ජනාධිපති අපේක්‍ෂක තමන් බව රනිල් සජිත්ට කියයි.. සජිත් පිල වියරු වැටී රට පුරා විරෝධතා රැළි..

August 11, 2019 at 9:20 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂක තමන් බව රනිල් සජිත්ට කියයි.. සජිත් පිල වියරු වැටී රට පුරා විරෝධතා රැළි..

මීලග ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ තමන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමති සජිත් ප්‍රේමදාස මහතාට ඇතැයි වාර්තා වෙයි.

අගමැතිවරයා සමග පැවති සාකච්චාවේදී මේ බව දැන්වූ බව සදහන්ය.

එම තත්වය මත සජිත් හිතවාදී කණ්ඩායම තීරණය කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ඉල්ලා රට පුරා ජනරුලි මාලාවක් පැවැත්වීමටයි.

ඒ අනුව හෙට බදුල්ලේදී එහි මුල්ම ජන රැුළිය පැවැත්වීමට සූදානම් කර ඇත.

ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යලිත් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන නව සන්ධානය මේ මස අවසන් වීමට කලින් පිහිටුවීමටද සූදානම් කර තිබේ.

49,000 Viewers

18 Comments to “ජනාධිපති අපේක්‍ෂක තමන් බව රනිල් සජිත්ට කියයි.. සජිත් පිල වියරු වැටී රට පුරා විරෝධතා රැළි..”

  1. 77 UNP says:

    දැන් ඉතුරුවෙලා තියෙන්නේ ම-රණසිංහ පියතුමා අනුගමනය කල JR මරමු පෝස්ටර් ව්‍යාපාරය පමණයි. ඔය වටේ ඉන්න පොරවල් සෙට් එක අවසානයේ නිල නායකත්වය පසුපස බොහොම සීරුවෙන් හිටගනීවී, නව අර්ථකතන සමඟ. මෙවන් නූගත් හොරපොරක් සමඟ දේශපාලන කනත්තට යන්න කවුද කැමති. ම-රණසිංහ ප්‍රේමදාස හෙවනැල්ල තොලොංචි වෙනවාත් සමඟම UNP යේ අතීත සාරධර්ම නැවතත් මතුවේවි.

    • Bkaya says:

      රනිල්ට අවශ්‍ය ජනාධිපති වීමට නොවේ…
      පත්වන ජනාධිපති රනිල්ගේ ආර්ථික සහ භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා දැකීමයි. ගෝඨාභය අගේට ඒ ටික රනිල් වෙනුවෙන් රටට කරදෙන්නේ ඉතා ආසාවෙනි.

  2. kawinda says:

    puwatha eththa nam janaya sathutui. Ranilta puluwan. kaudo kendara balana dennek kiyala thibunalu anaagatha janapathi Ranil thuma kiyala. Ranilta puluwan. Ranilta puluwan.

  3. Tilwin says:

    Ranil is qualified, has a vision though not nationlistic. Sajith has no qualifications, absolutely no vision and makes stupid statements. So between the two Ranil is the better loser.

  4. Gonsun says:

    Appage gathi neti unothin Putha uuge novei ithin

    Allapugei minihage gathi puthuta thiyanawa sekevin

    Ese novennata behebola appa wage mai muu nan

    Kata metha dodawamwa nithara ugath kamak netha nodakin

  5. Wiirappuli Nilame says:

    සජිත් හාමුට සිදුවන්නේ අලියාට චැලේන්ජ්කල ගෙම්බාට වූදේමය. අලියා පස්ස හරවා අලිබෙට්ටක් දැමූවිට ගෙම්බා එයින්ම පරලොව වැඩියේය !

    • ජේ ආර් says:

      අලි බෙට්ට ගැන නෙවෙය් රජ උන ගෙම්බෙක් ගැන Neil Diamond ගයන I am sad කියන සිංදුවෙ නමු අහල තියනවා.

  6. Bold Citizen says:

    If Ranil wins Sajith will become the Prime Minister (with more powers than the President under 19th amendment).. If Ranil gets defeated Sajith will become the party leader.. Either way who will be the real winner..??

  7. charles says:

    Sajith will get the nomination at the end. But Ranil will make sure to help Gota win. Once Gota wins Ranil still will be the PM or Opposition leader.

  8. sunimal says:

    දෙන්නම දවල් හින දකිනවා

  9. sathya says:

    UNP & POHOTTUWA no chance

Main News