ජනාධිපති අපේක්‍ෂක තීන්දු කරන්නේ ජනපති මෛත‍්‍රී සමගත් සාකච්චා කරලයි.. ගෝටාභය අපේක්‍ෂක කියා නම් කර නෑ..- මහින්ද

April 8, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක තීන්දු කරන්නේ ජනපති මෛත‍්‍රී සමගත් සාකච්චා කරලයි.. ගෝටාභය අපේක්‍ෂක කියා නම් කර නෑ..- මහින්ද

ගෝටාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට මෙතෙක් තීරණය කර නැති බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි තීරණය කරන්නේ ජනාධිපතිවරයා ඇතුළු සි්‍යලු දෙනා එක් වී සාකච්චා කිරීමෙන් පසුව යයිද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් තම පාර්ශවයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ දිනන අපේක්‍ෂකයා බවද රාජපක්‍ෂ මහතා සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

166 views
Main News