ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ නව සන්ධානයෙන්..

August 4, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ නව සන්ධානයෙන්..

මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා තෝරාගත යුතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානත්වයෙන් ගොඩනගන නව සන්ධානයේ පක්ෂ නායකයන්ගේ එකතුවෙන් බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

ජයග‍්‍රහණය සදහා එක්සත් ජාතික පක්ෂය තනි මතයට කටයුතු නොකර සෙසු පක්ෂ නායකයන්ගේද මතයට කන්දිය යුතු බවද ඔහු පැවසීය.

ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්නේ එජාපයෙන් නම් ඒ ගැන සන්ධානයේ පක්ෂද තීරණය කල යුතු බවද ඔහු කියා සිටියේය.

22,678 Viewers

11 Comments to “ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ නව සන්ධානයෙන්..”

  1. බන්ඩා says:

    කමොන් කමෝන් ජෝන්! නියමය්.

  2. MJ says:

    Manoganeshan hoo Rauf Hakeem janathipathi apeekshaka karamu.Mehemath kiyaida danne nee

  3. The people says:

    It is a pity and at the same time ludicrous to see a such party of yours ,which is boasted to be one of the main and oldest parties in the country has gone down to a such a helpless level ,allowing ” Tail to wag the dog rather than the dog wagging the tail”

  4. පොරමෝලා says:

    ව්‍යාග්‍රා වලින් මත් වෙලා කියන කතා

  5. Buddhist says:

    Dan welawa hari meyata gedera yanna nathnam eyage hora ganu gawa yanna/

  6. වත්තල ජෝන් අය්යා තව පෙති ගන්නකො? says:

    වත්තල ජෝන් අය්යා තව පෙති ගන්නකො?

  7. JOHN says:

    මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා තෝරාගත යුතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පෙත්ත ගත්ත අයගෙන් පමණයි

  8. වත්තල බොනිෆස් ද මැසනඩි says:

    ජෝන් මහත්තයෝ ඔයා ව්‍යාඝ්‍රා ගහල Try කරත් Start වෙන්නෙ නැහැනේද?
    ඒ නිසා දැන් විශ්‍රාම යමු.
    හිටියොත් රටට බරක්.

  9. Gayantha says:

    ජනාධිපති ජෝන් අගැමති රෝසී වගේ දැම්මා නම් මරු.

  10. Gone gota says:

    Nakiy tho kanathata palayan…

    Ahe bado tika balan innawa…

  11. Sun says:

    One of the worst characters in the politics talking of democracy without knowing the principle even my dear friends. They have the policy of bending neck to everybody to be in the parliament. Nothing is clear about politics or the principles. They take the full benefits of it and ruining the wisdom people of the country. That is the reason for loosing the economy. People are planning without having a clear idea of democracy. We have to train the ministers for the objective. But most of them are too old to understand and use the heads.