ජනාධිපති අපේක්‍ෂක නම් කරන්නේ කෘත්‍යාධිකාරියෙන් නම් කරන කමිටුවකින්.. ව්‍යවස්ථාව එයයි.. ඒ අනුව අපේක්‍ෂක නම් කරන්න සූදානම්..- මහ ලේකම්

September 24, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක නම් කරන්නේ කෘත්‍යාධිකාරියෙන් නම් කරන කමිටුවකින්.. ව්‍යවස්ථාව එයයි.. ඒ අනුව අපේක්‍ෂක නම් කරන්න සූදානම්..- මහ ලේකම්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදින එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුදැයි තීරණය කරන්නේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව බව එම පක්ෂ මහලේකම් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ අනුව ඉතා ඉක්මනින් කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් එකඟතාවයකට පැමිණෙන බවද ඔහු පැවසීය.

ජනාධිපති අපේක්‍ෂක තීරණය කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාමයෝජනා මණ්ඩලයක් හෝ කමිටුවක් පත් කළ යුතු බව ව්‍යවස්ථාවේ දැක්වෙන බව ද ඔහු කියා සිටියේයය.

ඒ අනුව එම නාමයෝජනා මණ්ඩලය ජනාධිපති අපේක්ෂකයා නිර්දේහ කරනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

30 views

10 Comments to “ජනාධිපති අපේක්‍ෂක නම් කරන්නේ කෘත්‍යාධිකාරියෙන් නම් කරන කමිටුවකින්.. ව්‍යවස්ථාව එයයි.. ඒ අනුව අපේක්‍ෂක නම් කරන්න සූදානම්..- මහ ලේකම්”

  1. " 82% මනාපය " says:

    දුන්නොත් ඡන්ඳය අලියට කතිර… කර
    රට වැනසේ ආයිත් හොරු බැඳුම්… කර
    මතු පරපුරට සිහළ රට උරුමයක්…කර
    දෙමු දෑත් එකතුව පොහොට්ටුවට.. කර

    පසුගිය සිව් වසර තුල සිදුවුන දේ….. බලලා
    රට ගිය අගාදය ගැන හොඳ හැටි….. හිතලා
    ආදාහනයටත් ලයිසන් ඕනි වුනා…… අහලා
    ඉල්ලයිද වීසා වන්ඳනා යන අය……… අහලා

    දෙන්න කුලල් කාගන්නේ පක්‍ෂ රැකුමට….. නේ
    ආර්‍යාව වුනොත් උස-මිටි අම්මල අඳුරෙම…. නේ
    මුතු ඇටය බේරා දුන් මතු රජකිරුළ සමිඳු.. නේ
    වියත් මඟ දිනවන්න පොහොට්ටුව පෙරමු.. නේ

  2. RAYMOND says:

    මාරයි නේ
    Npm එකත් අපේක්ෂකයා නම් කරලා එජාපය තවම නාම යෝජනා මංඩලය නම් කරලත් නෑ ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි

  3. බන්ඩා says:

    දැන් දැන් එජාප අභ්‍යන්තර සටන ජනාධිපති වෙන්න නෙවෙය්. එජාප නායකත්වය ගන්නය්.

  4. SLCommunity says:

    Ayyooo oyala nikan boruwata drama pennanna epa. RANIL kiyala kiyannako.

  5. real porak says:

    uba ithin thamange miniha numkarai nethnam ranila ubawa divose karai

  6. 77 UNP says:

    ජනාධිපති අපේක්ෂකයා (රනිල්) නම් කරන්නේ කමිටුවකින්. ඒ කමිටුව නම්කරන්නේ කුස්සිඅධිකරියෙන්. කුස්සිඅධිකාරිය නම්කරන්නේ රනිල්. ඉතින් ඔය විධියට රනිල් නම් කරන්නේ රනිල්. මාර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්නේ UNP ය. ලෝක ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සම්මේලනයද මොකක්ද එකේ උපසභාපති නේද මිනිහ? උපසභාපතිගේ පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදය ලෝකේ උන් දැනගත්තොත් වහ බොනවා උන් කට්ටියම.

  7. Porak says:

    පාර්ලිමෙන්තුවෙදී කවුරු හරි කිව්වා මේ පුද්ගලයාට රනිලගේ පිරිමි ගනිකාව කියලා ….ඒක 100% ඇත්ත වගේ ..

  8. යූ ඇන් පී ගස් බල්ලා says:

    එජාපයෙ කොච්චර නායකයො ඉන්නව කීවත් රනිල් තමා ඉතින් මේපාරත්.අපේ සුපුරුදු විපක්ෂ නායක

  9. nihal says:

    Jayawewa- Akilaa wathie ( faithful wife of Rata Wickkamasinghe)

Main News