ජනාධිපති අපේක්‍ෂක නම් කල පසු පොහොට්ටුව සමග තවත් මොන සාකච්චාද.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් පක්‍ෂය පාවා දුන්නා..- දයාසිරි

August 12, 2019 at 10:00 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂක නම් කල පසු පොහොට්ටුව සමග තවත් මොන සාකච්චාද.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් පක්‍ෂය පාවා දුන්නා..- දයාසිරි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවත් සාකච්ඡා කිරීමට ඇත්තේ කුමක්දැයි ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

පොදුජන පෙරමුණට අවශ්‍යවී තිබුණේ උපක්‍රමිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතැනට තල්ලූ කිරීම බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර අැති බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දුන් බව ද ඔහු කියා සිටී.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සමුළුවක් සංවිධානය කිරීමට අයිතියක් ඇති නමුත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකර මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනා දියවීම සදාචාරසම්පන්න නැති බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරණයෙන් දේශපාලනය නිමා නොවන බව ද පැවසු මහ ලේකම්වරයා ඉන්පසුවද පක්ෂයට නායකත්වය දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා හැකි බවද තවදුරටත් කියා සිටියේය.

94 views

20 Comments to “ජනාධිපති අපේක්‍ෂක නම් කල පසු පොහොට්ටුව සමග තවත් මොන සාකච්චාද.. ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් පක්‍ෂය පාවා දුන්නා..- දයාසිරි”

  1. රාහුල කොලුවා says:

    ශ්‍රීලනිපය පාවා දීම ගැන නම් කතා කරන්න එපා මහ ලේකම්තුමනි… ඒක කලේ කවුද.. වුනේ කවද්ද කියලා මේ රටේ ඡනතාව හොඳට දන්නවා…

    • OBSERVER says:

      This fellow have still not understood that those S.L.F.P. MPs ,who were elected by the people at the last 2015 parliamentary elections amid My3 ‘ s inderect and hidden support to U.N.P.(the people have not forgotten how My3 made comments on the eve of the elections),are purely as a
      due recognition of Mahinda as the well deserved leader of the S.L.F.P . It was clearly evident that from the results of the last local election results ,which dropped that to about 12_14per cent ,even with their influential power. If they had hold further elections ,their percentage under My3 leadership would have definitely fall below 5per cent.The peudo,cardboard lions cannot roar .

    • OBSERVER says:

      This fellow have still not understood that those S.L.F.P. MPs ,who were elected by the people at the last 2015 parliamentary elections amid My3 ‘ s indirect and hidden support to U.N.P.(the people have not forgotten how My3 made comments on the eve of the elections),are purely as a
      due recognition of Mahinda as the well deserved leader of the S.L.F.P . It was clearly evident that from the results of the last local election results ,which dropped that to about 12_14per cent ,even with their influential power. If they had hold further elections ,their percentage under My3 leadership would have definitely fall below 5per cent.The peudo,cardboard lions cannot roar .

  2. Keerthi says:

    You go and join the UNP.

  3. Kri balllo ubaa mataka naddda ubagey mhaaekaa UMP ekata puka deeela paksaya paaaawa dunnna. dan uba gihin Ranilta kiyala pkey ara ganin. kario thopla wagwey aun hitiyot ape gotata chandey dennneyth nha.

  4. depan giha candri kaaata .Rata kaaaawa balli gey lewakaapan paraya,Thogey desapalana jivitaya rotanin ewarae kiyala hitapan.

  5. UNP GAL IBBA says:

    ඕං ඉතින් පොල්සිරිගේ කයිවාරුව බලමුකෝ මුං වගේ එවුන්ට තමයි ජුලං බට්ටො කියන්නේ?????

  6. වැඩ්ඩා says:

    ජනපති සහයත් ගෝඨාට

  7. Charles says:

    Are U waiting till Sajith get the nomination from UNP. You can join UNP with Ganja Dummia if feel lonely.

  8. sunimal says:

    දයාසිරි මේ ක‍රන්නේ රනිල්ගේ වැඩකොටසක් රැවටෙන්න එපා

Main News