ජනාධිපති අපේක්ෂක පවුල තුලම විසදාගත්තා.. හෙළි කරන්න සූදානම්..- මහින්ද
July 3, 2018 at 9:20 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය සදහා ඒකාබද්ද විපක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුදැයි තව පවුල තුලම විසදාගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඉදිරියේදී සුදුසු මොහොත පැමිණි විට ජනාධිපති අපේක්ෂකයා කවුදැයි හෙලි කරන බවද රාජපක්ෂ මහතා සදහන් කරයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ඔහුගේ නිල නිවසේදී රැස් වූ ශ්‍රීලනිප 16 දෙනාද ඇතුළුව ඒකාබද්ද මන්ත්‍රීන් පිරිස හමු වූ අවස්ථාවේදීය.
ආණ්ඩුවෙන් ඉවත්ල වූ 16 දෙනාගෙන් 14 දෙනෙකු මෙම හමුව සදහා සහභාගී වූ අතර එස්.බී. දිසායනායක මහතා විදෙස්ගත වීම නිසාත් දයාසිරි ජයසේකර මහතා වෙනත් හේතුවක් නිසාත් සහභාගී නොවන බව දන්වා තිබින.
Damn ! It’s good to hear . There wont be any leader made apart from Rajpaksa family as they own the PP. God bless for those whom wanted to a future leader in that party. It’s only Rajapaksa’s property ,period !
What abt Sajith premadasa? Isn’t his family been in politics too? Naveen Dissanayaka? Its bad only for Rajapaksha family is it? Why because they are not kalu sudas who have a backbone to stand up for Sri Lanka?? You ppl are pathetic
The examples you took shows how pathetic you are. Sajith and Navin both have come up through ranks despite Rajapaksa bros . They just came out of nowhere and made all those hard worked MR loyalists silent . MR would have been kept silent if whips like Wimal , Gammanpila , Welgama wasn’t around few years back.
Good news indeed…..We want Hon: Gotabaya Rajapaksha to SAVE our motherland soon….jayama wewa!!
පවුල්වාදය අංක 01ටද?
uba allapu gedara ekageda ??????
උඹේ පවුල රැකේද?
ඔකුන්ගෙ පවුලෙන් එකෙක් රට පාලනය කරන්න ආවම වෙන්නෙත් ඕකම තමයි.රට පාලනය කරන්නෙ පවුල ඇතුලෙමයි.
ඉතින් මී හරකො එහෙම හරි රටට අනාගතයක් හදලා දරැ පැටවුන්ට ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් හදනවනම් පවුල එක්ක පාලනය කලාම මොකද? උඹලා හරි තුප්පහි එවුන් බන්..උඹලාට ඉරිසියයි එහෙම වෙනවට..ඒ මිනිස්සු පවුල් පිටින් ආවත් qualified මිනිස්සු …දැන් ඉන්න ගූ යූ එන් පී කාරයො වගේ නෙවෙයි…
අනාගතේ හදනවා උන්ගෙ එවුන්ට, රටේ සමස්ථයට නෙවෙයි.උන්ගෙ කොලිෆිකේෂන් ගැන රටම දන්නවා. පර්සි මහේන්ද්‍ර ජපුර විශ්වවිද්‍යාලයේ හිටපු පුස්තකාල සහයක.ඒ කියන්නෙ කාර්යාල සහයක හෙවත් පියන් තනතුරට සමාන්තර පුස්තකාල තනතුර. අනික් සහෝදරයින්ගෙ සුදුසුකම් රටම දන්නවනෙ.එකෙක් ඇමරිකාවෙ තෙල් ගැහුවා.අනිකත් එහෙමයි. ලොකුම එකාට නම් මොකවත්ම තියෙද දන්නෑ. පස්සෙ ජේ.ආර්ට පින්සිද්ධ වෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීතිය කරන්න ඉඩදීපු නිසා අප්පයි පුතයි නීතිඥ පට්ටම් ගත්තා. මහ එකාට විභාග ලීවෙ ජෙයරාජ්. මිනිහ ඒකට ජීවිතෙන් වන්දි ගෙව්වා.පොඩි එකාට ලිව්වෙ නිති විද්‍යාලෙ විදුහල්පති.නැත්තම් හරියට පන්තියක 20 වෙනියගෙන් වත් උඩට නාපු මූ 99.9 ලකුණු අරන් නීති විභාගෙන් පාස් වුනේ කොහොමද? අපි නොදන්න කොලිෆිකේෂන්!
අපොයි ඔවි, හැදුවා අනාගතේ උන්ගෙ එවුන්ට.පර්සි උගේ දරුවො සහෝදරයො උන්ගෙ දරුවො, නැන්ද මාමල මහප්පල උන්ගෙ දරුවො,රන් අම්මන්ඩි එකිගෙ නූගත් සහෝදර හැතිකරේ උන්ගෙ දරුවො.රටේ මර්මස්ථාන වලට දාල රටේ සමස්ථ ආදායමෙන් 80% පවුල ඇතුලෙ හසුරුවමින් ගසා කෑවා.අර හෙනම කොලිෆයිඩ් 8පාස් රන් අම්මන්ඩිගෙ ගෑනු පෙරේත සහෝදරයා එයාර්ලංකා ලොක්කා කරල ඒක කෑවා.මෙහෙම කොලිෆයිඩ් ලිස්ට් එකක් කීවහැකි.හැමදාම ජනාධිපති අපේක්ෂක උන්ගෙ පවුලෙන්.අර උන්ට කඩේ යන විමලෙ, ගෙම්බන්පිල වගේ උන් කාලා වැටෙන කට්ටක් සූප්පුකර කර ඉන්නවා.උන්ට දේශපාලන අනාගතයක් ඉදිරියක් නෑ.ඇමරිකාවෙ ඉඳන් උඩින් පාත්වුනු පැරෂුට් කාරයො තමයි හැමදාම ලොක්කො.උන්ට දරදිය අදිනවා දුක් විඳලා තැනක් හදාගත්තු අනික් ගොං දේසපාලුවො.
Dn inna ayaget qualification ohomama kwot hdai neda….
ඒව කියන්නෙ මොකටද? තමුන්ට අවශ්‍ය නම් මෙහි ලිව්වහැකි.මම ලබාදීල තියෙන්නෙ උඩ කමෙන්ට් එකට උත්තරයක්.
රිළාසිරියගෙ ඉස්සරහා නැට්ටයි පිටුපස නැට්ටයි දෙකම ගිණිඅරන්, නිවාදාන්න කවුරුත් නැතුලු, අපෙ කැරිකැට් මාලින්ගයටවත් කියමු නේද
There no one else other than Rajapassaa? Real Nepotism (paul wadaya). Why not Dinesh?
Ape Wada Api Bala Gannam. Umba Kata Wahagena Hitapan. Umbalage Ranil 2020 President Wenna Hondai. Look on that. Try to bring him to power, to demolish the country.
ai uba allapu gedara ekageda????
no other members in ekabadda? only rajapaksa family ?
Rajapakshe’s are the most suitable people in the Joint Opposition
ඔහු කවුරු වුවද !!!!
බුද්ධිමත් බහුතර ජනතාදිකරණය හමුවේ,
තහවුරු වූ ප්රඥාවන්තයෙකුද,
තහවුරුවූ වැඩකරුවෙකුද,
” දේශප්ප්රේමියෙකුද,………
………………….
අවසානවශයෙන්!!!!!!! ….බොහෝ රටවැසියන්ගේ සිත් තුල වැඩි ඉඩක් ඇත්තෙකුද විය යුතුමැය්.
එසේමැ…..වියයුත්තේමැයි….
එසේමැ…..වියයුත්තේමැයි……..
එම දේශප්‍රේමියා කවුද යන්න මෙරටේ කෘතගුන දන්නා ජනතාව දැනටමත් තීරනයකර ඇත.
ඔහු කවුරු වුවද,
පාතාලය හා එක්ව කප්පම් සඳහා මිනිසුන් උස්සන අයෙකු නොවිය යුතුය.
සුදුවෑන් යවා මිනිසුන් අතුරුදන් කරන්නෙකු නොවිය යුතුය.
යුද්ධයක් පවතින විට ඊට බයේ විදේශ වලට පලා යන අවස්ථාවාදියෙකු නොවිය යුතුය.
යුද්ධය හෝ වෙනත් කරුණු වලින් ගසාකෑම සඳහාම ආපසු රට පැමිණි ද්විත්ව පුරවැසියෙකු නොවිය යුතුය
මහජන අරමුදල් තමා,තම පවුලේ හෝ දෙමාපියන්ගේ කටයුතු සඳහා යොදා නොගන්නෙකු වියයුතුය
විදේශ වලදී හරිහමන් අධ්‍යාපනයක් නැතිකමින් කණිෂ්ඨ රැකියා කරමින් ජීවත්වූ නූගත් අපතයෙකු නොවිය යුතුය
මානසික අබාධවලින් පෙලෙන හිට්ලර් වැනි මොලේ අමාරුකාරයෙක් නොවිය යුතුය.