ජනාධිපති අපේක්‍ෂක මමයි.. සජිත්ට අගමැති අපේක්‍ෂකකමයි.. මෙය මගේ අවසන් අවස්ථාව නිසා මට උදවු කරන්න..- රනිල් කියයි..

June 22, 2019 at 12:02 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂක මමයි.. සජිත්ට අගමැති අපේක්‍ෂකකමයි.. මෙය මගේ අවසන් අවස්ථාව නිසා මට උදවු කරන්න..- රනිල් කියයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස තමන් ස්ථිරවම තරඟ වදින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තමන්ගේ අතිශය සමීප දේශපාලන හිතවතෙකුටයි.

කෙටි කලක සිට දේශපාලන කටයුතුවලින් ඈත්ව සිටින එම හිතවතාට අගමැතිවරයා සදහන් කර ඇත්තේ මෙවර එළඹ ඇත්තේ තමන්ගේ අවසාන අවස්ථාව නිසා කෙසේ හෝ පැමිණ තමනට ජනාධිපති වීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙසයි.

ජනාධිපති අපේක්ෂකයා තමන් තරග වදින බවත් සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙස පත් කිරීමට බලාපොරොත්තු වන බවද වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

60,726 Viewers

35 Comments to “ජනාධිපති අපේක්‍ෂක මමයි.. සජිත්ට අගමැති අපේක්‍ෂකකමයි.. මෙය මගේ අවසන් අවස්ථාව නිසා මට උදවු කරන්න..- රනිල් කියයි..”

  1. Nim says:

    NIYAMY
    BATALANDA MENEE MARUWA
    BANKU HORA
    LANKAWA KALI , KALI WALATA
    KADA WEKUNAGENA KANNA
    AMARICA WATA BALA MEHEWARA
    KARANNA
    DESA PALANA JOKER
    ANA THURU JANATHAWA
    BALASETEE.

    • dudley says:

      Mr Deal Man,
      You seeks more and more time to do more deals with Mahinda & Co? You bloody traitors go home asap without being destroying our Party. The damage done by you with so called friends is more than enough.

      • sathya says:

        This is a Jeppa guy. These Nagaya supporters can be identified by comments including ‘deal with Mahinda’, ‘225’, Because UNP or JVP cannot get 10% together, they brought a Cobra, which is a Jeppa in disguise,

        • Ratata Adhare says:

          ජෙප්පො නාගයාව ෆෝම් කරන්නෙ මිනිහගෙ ඇපයත් රාජ සන්තකවෙන බව හොඳටම දැනගෙන.
          නමුත් උන් බලාපොරොත්තු වෙන්නෙ ගෝඨට වැටෙන්ඩ තිබෙන වාමාංශික ඡන්ද කඩල රනිලව ජනපතිවරනයෙන් දිනවන්ඩ.

  2. Rata Wenuwen says:

    පව් බොලව්! හූඇන්පී නරුමක්කාර ටොමියනි තොපලා කෙසේ ඔබ හිතකාමි ,රට අජුවටම සූරාකාපු ඔබගෙ නායකතුමා අමතක කරනු ද ?. යන තැනැත්තාට වල පල්ලටම යන්න දෙනු මැනවි

  3. Herath Banda Karaliayadda says:

    End of Sri Lanka on 21st century first quarter of this century. We are in pathetic situation has arise . Its challenge to nation sovereignty by USA new Puppet regime will installed by headed by Wickramasinghe feudal clan of New colonial country …of Sri lanka.

  4. Herath Banda Karaliayadda says:

    End of Sri Lanka on 21st century first quarter of this century. We are in pathetic situation has arise . Its challenge to nation sovereignty by USA new Puppet regime will installed by headed by Wickramasinghe feudal clan of New colonial country …of Sri lanka. Our people in tight rope by we have walk security will leads by USA Military troops.
    Born by Christen back ground,teach was father are most ruthless journalist in Lake House. While working as agent of Western interest,by betray whole country ISIS political agenda…since 2015 Jan 8th We are in middle in deep ocean !$$$ ???

  5. Herath Banda Karaliayadda says:

    End of Sri Lanka on 21st century first quarter of this century. We are in pathetic situation has arise . Its challenge to nation sovereignty by USA new Puppet regime will installed by headed by Wickramasinghe feudal clan of New colonial country …of Sri lanka.
    Our people in tight rope by we have to walk on that security will leads by USA Military troops.
    Born by Christen back ground,teach was father are most ruthless journalist in Lake House. While working as agent of Western interest,by betray whole country ISIS political agenda…since 2015 Jan 8th We are in middle in deep ocean !$$$ ???

  6. Upul says:

    What I can say is people are TOTALLY fed up with you and your policies. Why cannot you understand it? The time has come for you to quit politics as you are pretty old now. Just retire gracefully.

  7. George says:

    එහෙනම් ඉතින් අනෙක් පැත්තෙන් වික්‍රමබාහු තරග කලත් බාහු උඩින් දිනනවා.

  8. Janaka says:

    සින්හල චන්ද 5000 කුයි මුස්ලිම් චන්දයි අරගෙන ජයග්‍රහනය කරන්ඩ පුලුවන්ද මහත්තයෝ.

  9. Kamal says:

    රනිල් මැතිතුමනි, රටේ සියලුම පුරවැසියන්ගේ එකම පැතුම රටේ අබිවුර්දිය පතා ඔබ දේශපාලනයෙන් සමුගැනීමයි.

  10. chandapala says:

    Oh ! My God.

  11. අංකූරා says:

    අපි නම් හිතාන හිටියේ රනිල්ට තියෙන්නේ ගැති කමේ අපේක්ෂාව මිසක් පුද්ගලික අපේක්ෂාවන් නොවෙයි කියලා දැන් බලපුවාම පුද්ගලික අපේක්ෂාවනුත් තියෙනවා නේ !.
    එහෙම තිබුනා නම් තමන්ගේ පරපුරක් දේශීය චින්තනයක් වාගෙ දේවලුත් ගොඩනගාගන්න තිබුනා නේ !!.
    නැත්නම් අප්‍රතිහත ගැතිකම ද ?.

    • perera says:

      අප්‍රතිහත ගැතිකම, ඉරිසියාව, බැරිකම, බලුකම, කෑදරකම, තුච්චකම

  12. Kamal says:

    “ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තමන්ගේ අතිශය සමීප දේශපාලන හිතවතෙකුටයි”.

    ෂුවර්  එකටම ඔය කියන අතිශය මිතුරා නායක  රතු අලි පැටිය වෙන්ඩ ඇති.

  13. Anton says:

    මිතුරන් විශාල පිරිසක් අල්ලාප සල්ලාපයේ සිටිනවිට එක් මිතුරෙක් කීව කොහොමද වල්ඩ් කප් එක ලන්කාව ඉස්සුවොත් එවිට තවත් මිතුරෙක් කීව එහෙනම් ලන්කාවේ රතින්නා ඉවරවෙයි පත්තුකරන්ඩ. තව මිතුරෙක් කීව කොහොමද හදිස්සියේ රාජිත හරි රනිල් හරි සෝබිත හාමුඩුරුවෝ ලගට ගිවොත් එතකොට එතන හිටපු ඔක්කොම කීව එහෙනම් රතින්න ඉන්දියාවෙන් ගෙනාවත් මදිවෙනවා.

  14. Ranawaka says:

    Mu hadanne ithiri tika nemeyi mulu lankawama wikunan kala marila yanna.

  15. Buruputha says:

    Anne vaasanavan varen varen kelavalama yavanna.

  16. kawinda says:

    anna ehema enna. podu apekshakayo daala thawath sauththu wenne nethuwa kelinma enna. hebei dinanna nam paragethi piliweth ayin karalaa deshiyathwayata mul thena dila rata aaraksha karana bawa kriyaawen pennanna’ ewita aniwaaryayenma diniya hekiya.

  17. Sinnapora says:

    who will give you vote . Only Muslim community.

  18. Gayantha says:

    හා හා එක ජෝකරයෙක් මදිවට තව එකෙක්.

  19. Sun says:

    No one to trust you after misusing power which crippled the economy and the mentality of the people. We cannot expect anything other than this fro a man. We cannot think of a future due to all sorts of financial mishandling country became standstill. All are following tricky ways of making money in all possible ways. Lost the trustworthiness of people. How can we change this. All are hunting for easy money. Do whatever to make it. Is this the lifestyle we expect my dear.

  20. අංකූරා says:

    අවංකවම අපිත් කැමතියි ඔබ තුමාට ගෞරවනීය දේශපාලන සමුගැනීමක් ලැබෙනවාට !, නමුත් ඔබ තුමාගේ ක්‍රියාපිළිවෙත ඊට ඉඩකඩක් සපයන්නේ නැත!!.

  21. Mahendra says:

    In Sri Lanka 74 oercent are Singhala and 26 percent are minority.If Ranil gets 80 percent votes from 26 percent minority votes he will gets 80×26 /100=20.8 percent votes from minority people.He needs another 29.2 percent votes from Singhala votes.That is 29.2/74×100=39.45 percent votes Ranil has to get from Singhala community.
    According to current situation Ranil cannot get even 35 percent Singhala votes.So Ranil will definitely loose.

  22. RAYMOND says:

    ඒ කාලේ මිනිස්සු ජේ ආර් ජයවර්ධන මහතා ට කිව්වා යැංකි ඩිකි කියලා ඒ වගේම කිව්ව ජේ ආර් නානා කියලා ඇයි දන්නේ නැහැ ජේ ආර් රනිල් ගේ මාමා
    අද බලපුවාම නම් ඇයි කියලා තේරුම් ගන්න

  23. මොංගල් says:

    විලිලජ්ජාවේ සන්තෝසේ බැ. අපි කැමති ඔබ තුමා ඉල්ලනවට.

  24. danuskha says:

    සිංහල දෙමළ හෝ මුස්ලිම් වේවා අනිවර්‍යෙන් කැපුවත් UNP කියාගන්නා ඡනද දායකයෝ ඉන්නවා. ඔවුන් ගේ ඡනද ඇතුලුව ඉතිරීය පාවෙන ඡනද 50% වැටුනත් රනිල්ගේ ජයග්‍රහනය වලක්වන්න බැ.

  25. Sinnapora says:

    Cant you understand that people do not like you. people know that you took revenge from all people as they defeated you a number of occasions.Although you a politician you are not a leader You do not have leadership qualities That is why you defeated at a number of election held in the past. you Ranil come to this position mainly because of person like us. You ignored totally people who supported you that is your major weakness. Sri Lanka is very unfortunate to see a person like you. please go home thank you

  26. gonsun says:

    Rani Uncle, why dont you understand that you are a lost case?. Even if you bring Rice from the Moon, Sugar from Mars, Coconut from Venus, no one will buy your words. Please go to a country in the middle east where, Muslims will cut your tip and name you “Mohamad Ransi Mohamad”.

  27. Mangala says:

    Hata panala hotath bima anila me nakiyage mole honda nadda. Puduma heenane me minihata thiyenne. Rata para deshakarayanta kali kadala deela hathmuthu paramparawakak annatha kala.

  28. Ranil Wickramasinghe is the best candidate to contest with Gotabhaya Rajapakse for his easy victory. There is no suspicious about it. Therefore requested support should be given to Ranil in order to avoid the division of the UNP.

Main News