ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අගමැති අපේක්‍ෂකකමත් සජිත්ට දෙන්නේ නෑ.. අවශ්‍ය නම් වෙනම තරග කරනු..- සජිත්ට කෙලින්ම කියයි..

September 7, 2019 at 10:12 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අගමැති අපේක්‍ෂකකමත් සජිත්ට දෙන්නේ නෑ.. අවශ්‍ය නම් වෙනම තරග කරනු..- සජිත්ට කෙලින්ම කියයි..

එළැඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ය යන පදනම සිට සියලු සාකච්ඡා සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අරලියගම මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පෙරමුණ ජේෂ්ඨයන්ගේ රැස්වීමේදී ද සාකච්ඡා පැවැත්වූයේ එම පදනමේ සිටිමින් බවද ඔහු පැවසීය.

අගමැතිධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බවක් කිසි තැනක පොරොන්දු වී නැති බවද ඔහු සදහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක බවට පත් කරන බවක් කිසිම අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය සඳහන් කර නැති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරණයට තරඟ වැදීමට අවශ්‍යමනම් සජිත් ප්‍රේමදාස මහතාට වෙනත් ක්‍රමයක් සොයා ගත යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

30,473 Viewers

8 Comments to “ජනාධිපති අපේක්‍ෂක රනිල්.. අගමැති අපේක්‍ෂකකමත් සජිත්ට දෙන්නේ නෑ.. අවශ්‍ය නම් වෙනම තරග කරනු..- සජිත්ට කෙලින්ම කියයි..”

  1. sathya says:

    Fonseka is supporting Gota

    • open mind says:

      that’s great!

    • Karu says:

      No, supporting himself.
      Eyeing for the post of Presidency or Premiership.
      They all play keeping the trump underhand.

    • Vesamuni says:

      Never. He cannot and will not even try. On the other hand, Gota doesn’t need his help. If there is democracy in Sri Lanka and if free and fair elections are held within the next few months, all these yahapanists will be consigned to oblivion unless they survive temporarily in public memory as criminals awaiting justice.

  2. n.s fasions kurunegala says:

    nidan hora apita one – harin

  3. Rata Wenuwen says:

    පඹයා අන්චි ඇද්දා බන් සිරා වට,
    රනියා මන්චි බස්කට් කයි දැන් රසට,
    පරයා ඔබේ අදහස් ටික කුණු ගොඩට,
    දඟයා වුනේ මේකා ගෝටාගෙ ජයට

  4. saliya.godage says:

    why not for srilanka one muslim or Tamil prime minister??? one country one nation one religione , one rule…

  5. john the baptice says:

    මහා බැංකු සොරකම නිසා මැතවරණ ප්‍රතිපල දෙන්නටම බින්දුව

Main News