ජනාධිපති අපේක්‍ෂක වන්නට පෙර ගෝටාභය දානමය පිංකමක.. ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ ප‍්‍රසිද්ධ කරයි..

July 28, 2019 at 3:32 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂක වන්නට පෙර ගෝටාභය දානමය පිංකමක.. ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ ප‍්‍රසිද්ධ කරයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනාධිපතිවරණ කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව අගෝස්තු 11 වැනිදා පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන දානමය පිංකමකින් සිදු කරන බව වාර්තා වෙයි.

එදින පස්වරුවේ ඒ මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර තම ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීනේ ලිපි ලේඛණ 11දාට පෙර ප්‍රසිද්ධ කිරීමටද ගෝටාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබීමෙන් පසු ජය ශ‍්‍රී මහා බෝධිය, දලදා මාලිගාව, මහ නාහිමිවරුන්, කතරගම දේවාලය ඇතුළු ආගමික සිද්ධස්ථාන ගණනාවක් සතියක පමණ කාලයක් තිස්සේ වැද පුරා ගැනීමෙන් පසුව කොළඹට පැමිණ මුල්ම හමුව ලෙස අගරදගුරුතුමන් හමුවීමට නියමිතය.

144 views

31 Comments to “ජනාධිපති අපේක්‍ෂක වන්නට පෙර ගෝටාභය දානමය පිංකමක.. ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ ප‍්‍රසිද්ධ කරයි..”

  1. කාන්තිලතා ගුණසේන says:

    ඕනෑම ශුභ කටයුත්තක් තෙරුවන් ආශීර්වාදයෙන්
    ආරම්භ කිරීම ජයග්‍රහණය පිළිබඳ ප්‍රථම පියවරයි.

    තෙරුවන් සරණයි!
    ජයෙන්, ජයමවේවා!
    මවුබිමට ජයවේවා! 

    • country man says:

      “කාන්තිලතා ගුණසේන ” Thank you , I think the same way. GOTA SIR, PLEASE BRING THIS COUNTRY OUT OF THIS MESS.

    • kawinda says:

      Athigaru Melcum Kardinal Ranjith Uthumanan yamuwata yaama Gotabhaya methithumaage prabuddha bhaawaya monawata pehedili kireemak. obata jaya sikurui.

    • SPM says:

      ඔබ හරියටම හරි, “ඕනෑම ශුභ කටයුත්තක් තෙරුවන් ආශීර්වාදයෙන්
      ආරම්භ කිරීම ජයග්‍රහණය පිළිබඳ ප්‍රථම පියවරයි. ”

      තෙරුවන් සරණයි!
      ජයෙන්, ජයමවේවා!
      මවුබිමට ජයවේවා!
      මගේ පැතුමත් මෙයමයි, හදවතින්ම

  2. සිංහලයා says:

    ඔබගේ ජයග්‍රහණය ස්ථීරයි.එය රටේ ජයග්‍රහණයයි..ජයවේවා මැතිතුමනි…

    • Think Tank says:

      1991 භයානක මානසික රෝගයක් ඇති බවට වෙෙද්‍ය සහතිකයකින් සනාථ වීමෙන් පසු හමුදාවෙන් ඉවත් කල කෙනෙක්ව…
      රටේ රාජ්‍යය නායකයා කරන්න වලිකන ඔළුවේ අමාරැකාරයෝ කවුද ?
      මානසික රෝග වලට ප්‍රතිකාර ඇත, නමුත් ඔළුවේ අමාරැවට බෙහෙත් නැත.
      මානසික රෝග ඕනෑම වෙලාවක මතු වීම හෙවත් relapses ඇති විය හැක.

      • Saibal says:

        OBATHUMA HARI, SIRIKOTHA BATH GOTTANTA RELAPSES ETHIWIYA HEKI WATHAWARANAYAK MATHUWI ETHA ………………JVP IDIRIYEDI ESEE WENU ETHA…….

      • Kadiya says:

        ප්‍රේමදාස ජනාධිපති කොටි සමඟ නිදිවදින කාලයේ බොහෝ යුදහමුදා බලඇණි යාපනෙන් ඉවත්කර දකුණට ගෙනාව. එසේ හමුදා කඳවුරු ඉවත්කිරීම නිසා බොහෝ කැපවීම් කර ශ්‍රී ලංකා යුදහමුදාව විසින් අත්පත්කරගෙන සිටි කඳවුරු, භුමිය, ජනතාව කොටි අතට පත්වුණා.ප්‍රේමදාස හිතන්න ඇති ප්‍රභාකරන්ට පගාව දීල ප්‍රශ්නේ විසඳාගන්න. මෙසේ හමුදාවන් පාවාදීම නිසා බොහෝ නිලධාරීන් සහ සෙබළු හමුදාව අතහැරලා ගියා ප්‍රේමදාසගේ ඒ පාදඩ පාවාදීම විඳ දරාගන්න බැරුව. නියම යුද සෙනවියකු, නීතිගරුක යුදහමුදා සාමාජිකයකු වශයෙන් ගෝඨාභය ඒ සත්‍ය ප්‍රසිධියේ නොකිව්වත් ඇත්ත ඒකයි. මේ රටේ සිටීම ප්‍රේමදාසගේ ආශීර්වාදයෙන් වර්ධනය වෙමින් තිබුන කොටින්ගේ ඉලක්කයක් වීමට ඉඩ තිබුණි. නමුත් UNP,TNA,JVP,NGO හිපාටුවෝ ඇත්ත යටපත්කර මඩ කතා ගොතනවා. “උපුටා ගැනීමකි”

      • කාලගුනේ says:

        මැතිවරණයට කිට්ටු නිසා මොන්ගලගේ පචබලකායට ගෙවන ගාස්තු ඩබල් කරල.

        මෙන්න පිලිගන්න මොන්ගලගෙන් ඩබල් චාර්ජස් හිමිකරගන්නා ප්‍රථම මඩ කොමෙන්ට්කරු; Think Tank

      • HENA says:

        Think Tank, උඹ දාගෙන තියෙන නම තව චුට්ටක් වෙනස් කරල, ඒ වෙනුවට Toilet Tank කියල දැම්මනම් නියමෙට ගැලපෙනව.

        උඹව ජාතක කරපු ඩබලත් ඒ නමට කැමතිවෙයි.

      • Tra says:

        ඇත්ත කියපන්, Think Tank, ගෝඨාගේනම ඇහෙන කොටත් රෙද්දෙම
        සුලුදිය පහවන උඹ මන්න පොන්නගලගෙ පුප් කොල්ලෙක් නේද?

      • visu says:

        UNP, JVP, TNA, NGO………. හිපාටුවෝ නං පිළිගනියි

  3. Gota says:

    Too scared to face the court. Lol.

    • Me3 says:

      He showed that he knew the law of the country than those who fabricated unworthy BS.

    • Srinath says:

      Not your leaders Btatalanda!

    • Pal says:

      Yes ..
      He is not smarter than our Ponil …
      See how safe and freely he lives with all the clear evidence of Banku Rober.

    • Gota says:

      I bet you no one will get arrested even gota become the president. Mahinda could have arrested Ranil for batalanda. Nothing happend. Same goes for Maha banku horu. Yahapalanaya could have arrested mahinda.
      This is the truth whether u support green, blue or red.

  4. puncha says:

    Sinhalayage ekama galavumkaru. Obata theruwan saranai. Devi raka waranai,

  5. Buddika says:

    Well done 😊

  6. Panda says:

    Gotabhaya mathiduni obata Jesu pihitai.

  7. mahinda somalal says:

    ජය නියතයි. ජකතා පැතුමද එයයි

  8. mahinda somalal says:

    ජය නියතයි. ජනතා පැතුමද එයයි

  9. Sumith says:

    බාලගිරි අද නෙවේ හෙට…. ගොන් බයියො ටිකත් එළුවගෙ අහවල් එක වැටෙනකන් කට ඇරන් බලන් ඉන්නවා… පව් බන් උබල… 🤣🤣🤣

    • දේවක says:

      හරි ඉතින් බයියො එහෙම බලන් ඉන්නවයි කියමුකෝ, එතකොට උඹ බලන් ඉන්නෙ ඉන්දියන් කාරයා
      ආයෙ සැරයක් උඩින් ඇවිත්ල නොමිලේ පරිප්පු දාල යනකන්ද?

  10. Sam Fernando says:

    All the best of luck , Sir. You do not need any training to lead the country but to have such a training in China will give you an extra knowledge on economic development of the country. China has the best development plans.
    Buddy Santana, Devi pihitai.