ජනාධිපති අපේක්‍ෂක විය යුත්තේ ජාත්‍යන්තරය පිලිගත් නායකයෙකුයි..- රාධක‍්‍රිෂ්ණන්

August 2, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක විය යුත්තේ ජාත්‍යන්තරය පිලිගත් නායකයෙකුයි..- රාධක‍්‍රිෂ්ණන්

ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි ජාත්‍යන්තරය පිලිගත් නායකයෙකු ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් විය යුතු බව විශේෂ ප්‍රදේශ සංවර්ධන රජ්‍යය අමාත්‍යය  වි රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

අමාත්‍යයවරයා එ බැව් පැවසුවේ අමාක්‍යවරයාගේ 67 වන ජන්ම දිනය නිමිත්තෙන් හැටන් ක්‍රිස්තියානි සංගම් ශාලාවේ කදුරට ජනතා පෙරමුණේ සමාජිකයන් විසින් සංවිධානය කර තිබු ජන්ම දින සැමරුම් උත්සවය අමතමණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු වි රාධාක්‍රිෂ්ණන් අමාත්‍යයවරයා කියා සිටියේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව එවැනි නායකයෙකු ජනාධිපතිවරණය සදහා  ඉදිරිපත් වන බවයි.

අමාත්‍යයවරයාගේ ජන්ම දිනයට සමගාමිව කදුරට ජනතා පෙරමුණේ පක්ෂ කාර්යයාලයද හැටන් ක්‍රිස්තියානි සංගම් ශාලාවේ උඩු මහලේ විවෘත කරනු ලැබුනි.

අමාත්‍යය වරයාගේ ජන්ම දිනයට සමගාමිව වතුකරයේ ජනතගේ කෝවිල් වලට අවශ්‍යය ශබ්ද විකාශන යන්ත්‍ර සහ දන්සැල් පැවැත්විම සදහා අවශ්‍යය උපකරණ බෙදා දෙනු ලැබීය.

මෙම අවස්තාවට බදුල්ල දිස්ත්‍රික් එජාප පා.ම එස් අරවින්ද කුමාර් , මහනුවර දිස්ත්‍රික් පා.ම වේලු කුමාර් යන මහතුන් ඇතුළු එම පක්ෂයේ ජෙෂ්ඨ නිලධාරින් ඇතුළු සමාජිකයන් පිරිසක් සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

43 views

16 Comments to “ජනාධිපති අපේක්‍ෂක විය යුත්තේ ජාත්‍යන්තරය පිලිගත් නායකයෙකුයි..- රාධක‍්‍රිෂ්ණන්”

  1. gayan says:

    muge hora gani Nandani ( EX LTTE member) , ganita lamai nathi nisa hora ganigen lamai hada gatta , kollekui kellekui innawa muta nuwara eliye ,

  2. මාතර සුනිල් says:

    මේ මැතිවරණ ක්‍රමය සහ මනාප ක්‍රමය වෙනස් කරලා පරණ කොට්ටාස ක්‍රමයට යන්න ඕන. එතකොට මේ හරක් හොරු, කුඩු කාරයෝ, මිනීමරුවෝ, කොමිස් කාරයෝ නැතිව 75% වත් හොඳ එවුන් ටිකක් තෝර ගන්න පුළුවන්. නැත්නම් මේ රට සදා අදුරේ.

  3. පොඩි එකා says:

    කුස්සියේ හිටපු බණ්ඩාරනායක මැතිණිය එලියට එනකොට ඡාත්‍යයන්තරය දැනගෙන හිටියද.. කොහොමද ඇය ඡාත්‍යයන්තරය දිනා ගත්තේ… නොබැඳි ලෝකයේ නායිකාව වෙලයි නතර වුනේ…

    • Historian says:

      The so called, what you meant International policemen are the very people who have from 15th century to 20th century have invaded the independent nations and committed lot of inhuman genocides ( including our motherland),massacres apart from looting those countries. It is ludicrous that now their descendents try to act as saviours of human rights and war crimes. Do they endorse the appointment of Mody of India at his very first elections ?What has now happen to Syria,Iraq,Lybia etc. after their involvements ?Do you want to become their puppets? Bull shit.

Main News