ජනාධිපති අපේක්ෂක වීමට මට කිසිම නීතිමය බාධාවක් නෑ..- ගෝටා
June 14, 2018 at 10:33 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට ඒ සදහා තමනට කිසිදු නීතිමය බාධාවක් නැතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.
ජනාධිපති අපේක්ෂකයෙකු වීමට අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊට කිසි ගැටලුවක් නැතැයිද ඒ මහතා පවසයි.
කෙසේ වෙතත් එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි තීරණය කළ යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යයිද ඔහු වැඩි දුරටත් කියයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පල කලේ අස්ගිරි මල්වතු නාහිමිවරුන් බැඑැ දැකීමට මහනුවරට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.
එහෙනම් ශ්‍රීලංකා නිතිය යටතේ අත්අඩංගුවට ගන්නත් නීතිමය බාදාවක් නැහැ .
Sinhayek athadanguwata ganne enne samanala raanakda
eka eththa. ehema thiyeddi ath adanguwata ganne neththe ey kiyala oheta therenne nedda?