ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. මහින්ද සමග තීරනාත්මක සාකච්චාවකින් පසු වෙල්ගම කියයි…

July 24, 2018 at 10:50 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. මහින්ද සමග තීරනාත්මක සාකච්චාවකින් පසු වෙල්ගම කියයි…

මීලග ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තරග කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඒ සදහා සියළු දෙනාගේ ආශිර්වාදය ලැබිය යුතු බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චාවක් සදහා පැමිණි අතරතුරදී ඔහු මෙම අදහස් පල කලේය.

91 views

27 Comments to “ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්.. මහින්ද සමග තීරනාත්මක සාකච්චාවකින් පසු වෙල්ගම කියයි…”

  1. Boo says:

    CIA and RAW operations are back on stage.

  2. Nim says:

    MONAWADA
    ME PISSU KATHA
    LAKAWE KISEMA PURA WASIYA KUTA
    BADAWAK NAHA
    NIKARUNE MUDAL NASSTHI NOKARA
    DINANNA PULUWAN DA KIYALA
    BALANA AKAEI
    WATINNE.

  3. Sanka says:

    Pohottuwa pipenne ne mehema giyoth… 100% sure…

  4. vishnu says:

    මහින්ද එහෙම කලොත් පොහොට්ටුවෙ
    අවසානය තමයි

  5. prasanna says:

    DON’T BE ANGRY. THIS IS A TRICK EXECUTED BY THE JOINT OPPOSITION TO MISGUIDE SIRISENA & RANIL. THIS IS SIMILAR TO AAPPA THEORY. WAIT AND SEE. FINALLY, WHAT MUST BE WILL BE.

    • කිරි ටොයියා says:

      Ane palayan …….
      Tho dannd trick ……
      yako mewa thamai Hitan trick …..
      Bayiyo kanawa ambanakata ………

  6. ExUNPer says:

    No, people will not vote you.

  7. Nihal says:

    MONGAL THADAWELA

  8. Hari says:

    Mokatada MR gen ahannea oneanam ahannako GOTA innwa BASI L innwa

  9. prabash kularathne says:

    Anna Anna veradila. meya nevei. ape sakkili weerawansaya demmanam godama thamai. eyata hodata kataha karannath puluvan. nonath kollo tikata hodata ussala dei. ane mahinda mame. moo nevei, weerawansa goyiya dapan yako.

  10. David Milli-banda says:

    Aney nikang hitu. Mona Janadhipathi kamakda umbata. Onna ohe baduwak aragena gihilla ekata danna dhe karagena chun ekak ganin miniho.

Main News