ජනාධිපති අපේක්ෂක වෙන්න මං සූදානම්.. මහින්ද සමග තීරනාත්මක සාකච්චාවකින් පසු වෙල්ගම කියයි…
July 24, 2018 at 10:50 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයේදී විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඒ සදහා සියළු දෙනාගේ ආශිර්වාදය ලැබිය යුතු බවද මන්ත්රීවරයා සදහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්චාවක් සදහා පැමිණි අතරතුරදී ඔහු මෙම අදහස් පල කලේය.
CIA and RAW operations are back on stage.
MONAWADA
ME PISSU KATHA
LAKAWE KISEMA PURA WASIYA KUTA
BADAWAK NAHA
NIKARUNE MUDAL NASSTHI NOKARA
DINANNA PULUWAN DA KIYALA
BALANA AKAEI
WATINNE.
Pohottuwa pipenne ne mehema giyoth… 100% sure…
මහින්ද එහෙම කලොත් පොහොට්ටුවෙ
අවසානය තමයි
DON’T BE ANGRY. THIS IS A TRICK EXECUTED BY THE JOINT OPPOSITION TO MISGUIDE SIRISENA & RANIL. THIS IS SIMILAR TO AAPPA THEORY. WAIT AND SEE. FINALLY, WHAT MUST BE WILL BE.
Ane palayan …….
Tho dannd trick ……
yako mewa thamai Hitan trick …..
Bayiyo kanawa ambanakata ………
No, people will not vote you.
MONGAL THADAWELA
Mokatada MR gen ahannea oneanam ahannako GOTA innwa BASI L innwa
Anna Anna veradila. meya nevei. ape sakkili weerawansaya demmanam godama thamai. eyata hodata kataha karannath puluvan. nonath kollo tikata hodata ussala dei. ane mahinda mame. moo nevei, weerawansa goyiya dapan yako.
Aney nikang hitu. Mona Janadhipathi kamakda umbata. Onna ohe baduwak aragena gihilla ekata danna dhe karagena chun ekak ganin miniho.