ජනාධිපති අපේක්‍ෂක වෙන්න පෙර ගෝටා සාංඝික දානයක.. ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද මැද සුගතදාසයට..

August 11, 2019 at 10:00 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂක වෙන්න පෙර ගෝටා සාංඝික දානයක.. ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද මැද සුගතදාසයට..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමයේදී පුණ්‍යමය කටයුත්තකට සහභාගි වෙයි.

අද අභයාරාමයේදී පැවැත්වෙන සාංඝික දානයක් සංවිධානය කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙනි.

අද පස්වරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනයට සහභාගි වීමට පෙරාතුව ඒ මහතා මෙම කටයුත්තේ යෙදී සිටී.

70 views

13 Comments to “ජනාධිපති අපේක්‍ෂක වෙන්න පෙර ගෝටා සාංඝික දානයක.. ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද මැද සුගතදාසයට..”

  1. mangala says:

    GR20…….GR20…….GR20…….WE NEED YOU………..I WAS SUPPORTING UNP UP TO 2018 ELECTION ……
    GAWAPALANAYA………..NEED TO EVERPURATE FROM HOMELAND TO USA WITH ALL THE BUTTERFLY
    ……

Main News