ජනාධිපති අපේක්ෂක වෙන්න ගෝටා-බැසිල් සටනින් ඒකාබද්දයේ අර්බුදයක්.. නාමල් දෙන්නාටම අකමැතියි..
June 17, 2018 at 1:20 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය තුල මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් අර්බුදයක් හට ගෙන ඇතැයි නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද ජනාධීපති අපේක්ෂකයා වීමට බලා සිටින බයත් නාමල් රාජපක්ෂ මහතා ඔවුන් දෙදෙනාටම අකමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කුරුණෑගලදී පැවති ජන හමුවක් අමතමිනි.
රාජපක්ෂ පවුල තුල මෙන්ම හා ඒකාබද්ධ විපක්ෂය තුල අර්බුද හටගෙන ඇතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.
මේ තත්වය මත මහින්ද රාජපක්ෂ මහතා අන්ද මන්ද වී සිටින බවද ඔහු වැඩි දුරටත් කීවේය.
nalin bandarage “gon athal”
මේකා අර බැඳුම්කර විවාදයේදී හොරා කියපු කල්ලියේ නේද? නම් කිව්වම ඔයාලත් කියන්න කියලා පර්ලිම්න්තුවේ නඩුවේ මූ නේද? මු කියන කතා කව්රුවත් ගණන් ගන්නේ නැහැ. අන්ධ භක්තිකයෙක්. හොරෙක්. තක්කඩියෙක්. මාර බංඩේක් නෙර?