ජනාධිපති අපේක්‍ෂන වෙන්නැයි ඉල්ලුවොත් සලකා බලනවා..- කරූ

April 21, 2019 at 8:02 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂන වෙන්නැයි ඉල්ලුවොත් සලකා බලනවා..- කරූ

ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ඉල්ලීමක් ලදොත් ඒ ගැන සිතා බලන බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමින් කතානායකවරයා මෙම අදහස් පල කලේය.

15 views

4 Comments to “ජනාධිපති අපේක්‍ෂන වෙන්නැයි ඉල්ලුවොත් සලකා බලනවා..- කරූ”

  1. සිංහල බන්ඩා says:

    කරැවා දවල් හීනයක් දැකලා. හම්බවෙය් රනිලගෙන් බලන් හිටපන්!

  2. Asoka Liyanage says:

    සලකා බලනවා නොවෙයි. හොරාට උත්සහා කරනවා.

  3. Nidan Hora says:

    Mechcharayi apey ratata adu. Hithe athi janadipathi wenna…ayyoo theyyo….:-)

  4. kalum says:

    Ane me seeye apita tawath paw nodi dan gedarata wela pinak dahamak kara gananwada?

    konda nathi ekek genath api widina duka danne api, e madiwata tawa konda nathi ekek enna ahanawa.

    gani gen labena kada koppeth labenne neha me honthu awoth.. indiawa ta hari pana ganna one, lankawe idala wadak neha.

Main News