ජනාධිපති අපේක්‍ෂ විය යුතතේ චමල් බව මා කීවා.. නමුත් ගෝටාභය අපේක්‍ෂක කියා මහින්ද කියූ නිසා කැමති වුණා..- ඩිලාන්

February 18, 2021 at 6:28 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂ විය යුතතේ චමල් බව මා කීවා.. නමුත් ගෝටාභය අපේක්‍ෂක කියා මහින්ද කියූ නිසා කැමති වුණා..- ඩිලාන්

පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස තම මතය වූයේ චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මතයන් කිහිපයක් පැවැති බවද ඔහු පැවසීය.

කෙසේ නමුන් ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළ නිසා ඉන් අනතුරුව සියල්ලන් ඔහු වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු කීය.

ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති සාකච්ඡාවකදීය.

28,338 views

18 Comments to “ජනාධිපති අපේක්‍ෂ විය යුතතේ චමල් බව මා කීවා.. නමුත් ගෝටාභය අපේක්‍ෂක කියා මහින්ද කියූ නිසා කැමති වුණා..- ඩිලාන්”

  1. wijebahu says:

    Cant you have anyone else but Rajapasas whom are wrecking the country. none of them have new ideas or motivation to move forward. their only objective is protect the family patriarchy.

    • බන්ඩා says:

      ජනාධිපති අපේක්ෂකයා ව්ය යුත්තේ ජනතා ප්‍රසාදය ඇති දිනිය හැකි පුද්ගලයාය. ඔහු රාජපක්ෂ කෙනෙක්ද සිල්වා කෙනෙක්ද පෙරියසාමිද යන්න අදාල නැත.

      • Hudson says:

        Moda bayyanta honda options thorala denna ona, nathanam u gihilla gahannema wanda wanda inna ekata ara wada puluwan ekekta newey.

    • A Sri Lankan says:

      Totally agree. Its time for Sri Lankans to think of a replacement outside Rajapaksa Tribe. A complete set of new leaders without any baggage is the only way out of this mess.

  2. chandrapala says:

    rajapaksa paula ugathkam nethi hora sahathika himi tharamak moda minissu ata pass police karayo, armykarayo navy karayo pusthakala sevakayo inna paulak rat winasa kala hamba kale pitaratawala salli demme pisso wage dilan rila emathithita pissu harakek

  3. Anuradha says:

    චමල් කියන Mr 10% චන්දය ඉල්ලන්න පැමිණියානම් අතේ තිබෙන මුදල් සතයට යනකම් වියදම් කර ඔවුව පරදවනවා මොකද එතරම්ම අහිතකර පුද්ගලයෙක් රටට ඒවගේම මුදල්වලට ගිජු ඉතින් අනේ එහේවූ එකෙක් රජ කළහොත් වෙනදේය කියන්න අවශ්‍යය නැහැ නේද>මේ ඩිලාන්ට පිස්සු මුන් පාර්ලිමේන්තුවට එන්න අවශ්‍යය පුද්ගලයින් නොවේ හරක් මඩුවකට දක්කන්න හොඳ ගොන් වස්සෙක්.

  4. lol says:

    kawu unath kamak na rajapaksa nam na ? mehemath wahallu , 69 lakshaye 99%k inne mewage un tamayi

  5. sajitha says:

    anay moda dilan lokko, kata wahaganin. chamalta kavadawath minissu janapathikam denne nae. gotabaya illuwe naeththam balaganta thibuna. daenaganin, anthima rajapaksa janapatith gota bawa.

  6. සිරිසේන 2 says:

    ඩිලාන්ලා ට ජනතාව අතර මතයක් ගොඩ නගන්න පුලුවන් අය නෙවෙය්.

  7. Sumanasiri says:

    Rajapaksawaru uugathun nowe.ratata kala winasyata mun apagatha wewa

  8. රටවැසි says:

    ඒක එහෙම ම උනා නම් , අනේ මංදා , මක්කා දොඩන්නෙයි . ඔන්නොහේ නොදොඩාම ඉම්මු .

  9. Kalana says:

    මොකක්ද වෙනස? එක රාජපක්ෂ කෙනෙකුට අයෙමත් චන්දය නැහැ. රට නිකන් දුන්න අන්තවාදීන්ට. මොනවා කලත් වැඩක් නැහැ රට අන්තවාදීන්ගේ නීති අයින් කරලා රට රැක්කේ නැත්නම්.

  10. Dilshan says:

    It’s not what you think that is important. It’s what people want in this country that’s important.

Main News