ජනාධිපති අරමුදලෙන් පුද්ගලික ගිණුම්වලට මුදල් දාගෙන.. – චන්ද්‍රිකාට එරෙහිව බරපතල චෝදනාවක්..

October 19, 2016 at 1:20 pm | lanka C news
ජනාධිපති අරමුදලෙන් පුද්ගලික ගිණුම්වලට මුදල් දාගෙන.. – චන්ද්‍රිකාට එරෙහිව බරපතල චෝදනාවක්..

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය විසින් 2005 වසරේ පැවති ජනාධිපතිවරණයට දෙදිනකට කලින් ජනාධිපති අරමුදලින් පෞද්ගලික අරමුදල් දෙකකට මුදල් ලබා දී ඇති බවත් ඒ ගැන වහා විමර්ශනයක් සිදුකල යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

2005 ජනාධිපතිවරණයට පෙර චන්ද්‍රිකා හිටපු ජනපතිනිය විසින් සිදුකර ඇති එවැනි ගණුදෙනු ගැන අනෙකුත් විමර්ශනයන් ලෙසම පරීක්ෂණ සිදුකල හැකි බවද ඔහු කියා සිටී.

ජනාධිපති අරමුදලේ මෙම මුදල් හිටපු ජනාධිපතිනියගේ පුද්ගලික අරමුදල් දෙකකට මාරු කර තිබුණු බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

27 views

14 Comments to “ජනාධිපති අරමුදලෙන් පුද්ගලික ගිණුම්වලට මුදල් දාගෙන.. – චන්ද්‍රිකාට එරෙහිව බරපතල චෝදනාවක්..”

  1. sam says:

    Ha ha kala waren. This should definitely be investigated

  2. ගමරාල says:

    ඔස්ට්‍රේලියන් කේස්… බැදුම්කර කේස්… ඡනාධිපති අරමුදලේ කේස්…. බලාගෙන ගියාම යහපාලන නඩෙත් නරකම නෑ…

  3. AsankaWlk says:

    Yes, one to an unnamed NGO. The other to Birty Premalal Dissanayaka’s account (Duminda Dissanayaka’s dada) when he was the CM of north central province.

  4. suji says:

    ඕන් අල්ලන් යන්නකො මෙයා අර FCID එකට

  5. sunil perera says:

    අර එයාගෙ මිලියන් ගානක ලංඩන් වල ගේ ගන්න තමයි ඔය හොරකම කරන්න ඇත්තේ

  6. damn good for this damn batakola elam archi patta HORA better known as mrs prabakaran…….take her to to the FCID immediately….brapathi gamarala…..

  7. GANES says:

    ඇයි ලංකා බැoකුවේ ලන්ඩන් ශාඛාවේන් මිලියන 500 දුන්නේ රොනී පිරිස්ට . එවා අයකරගන්න , මෙතුමිය එතකොට මුදල් ඇමැතිනි. ලන්ඩන් වල දරුවන් නැවතිලා ඉගෙන ගත්තේ රොනි පීරිස්ගේ ගෙදරයි. එවා තමයි මහජනයාගේ මුදල් අවභාවිතය කියන්නේ.

  8. DIGA JANTHU says:

    mage rata vinasa karapu me geheniyata hena Gahanna ona “henama gahapiya”

  9. ගම කන්නා says:

    දැන්නම් ඔව්ව හොයන්න හම්බ වෙන්නෙ නැහැ.ඔක්කොම ඉවර ඇති තිතට මත තියල​.

  10. Anju says:

    I wish this good for nothing woman will be soon eliminated from the face of the earth.

Main News