ජනාධිපති අලූත් ආණ්ඩුවක් පත් කරන්න සූදානම්..
December 5, 2018 at 10:00 am | lanka C news
ජනාදීපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අවලංගු කරමින් හා කැබිනට් මණ්ඩලයට පැනවූ අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කලහොත් ජනාධිපතිවරයාට අලුත් ආණ්ඩුවක් පත් කිරීමට හැකියාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කියා සිටී.
එවන් තත්වයක් යටතේ ජනාධිපතිවරයා විසින් එකී කාර්ය නිවැරදි ලෙස ඉටු කරනු ඇතැයිද ඒ මහතා කියයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් දිසානායක මහතා මෙම අදහස් පල කලේය.
අදටද පාර්ලිමේන්තුව තුල රනිල් වික්‍රමසිංහ මහතාට වඩා බහුතර පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති කල යුතු යයි පවසන බවද ඔහු සදහන් කරයි.
TNA සහ JVP එක්සත් ඡාතික පෙරමුණට අයත් පක්ෂ නොවන නිසා මහින්දට බහුතරය තියෙනවා කියලද ඔය කියන්නේ.. ඒ වුනාට අර දෙන්නා සයිඩ් එකෙන් ඡැක් ගහන්න බලන් ඉන්නවනේ.. ඒකනේ මෙතන තියෙන ප්‍රශ්ණේ…
ko ithin pennapalako bahutharaya, hangi mutthan karanne nathuwa
Dawas pahen pasdenak anawa keyuwa SB ko P***k anwa bahuthare katha karanawa bahubutha kathakrawada
ඔයා තමා පොර මේකෙ. ඔක්කොටම ලනු දුන්නා