ඉතාම සරලයි.. ජනාධිපති අවුරුදු චාරිත‍්‍ර ඉටු කල හැටි මෙන්න…

April 14, 2021 at 11:20 am | lanka C news
ඉතාම සරලයි.. ජනාධිපති අවුරුදු චාරිත‍්‍ර ඉටු කල හැටි මෙන්න…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු චාරිත්‍ර සැමරෑ අයුරු සිය සමාජ ජාල ගිණුමට එක් කර තිබේ.

අලුත් අවුරුද්ද චාරිත්‍ර අනුව වැඩ ඇල්ලීම සදහා පැළ සිටුවීමක්ද ජනාධිපතිතුමන් විසින් සිදුකර ඇත.

45,203 views

37 Comments to “ඉතාම සරලයි.. ජනාධිපති අවුරුදු චාරිත‍්‍ර ඉටු කල හැටි මෙන්න…”

  1. saman says:

    වැඩ බැරි උනාම සරල කමින් ගොඩ යනවා….අවස්ථාවාදී පාලකයන්ට රට විනාශ කරමින් තම මඩි තරකර ගන්න විතරයි ඕන

  2. සුභ අඵත් අවුරැද්දක් වේවා ..! says:

    ”රටට ඡාතියට, අතිගරැ ඡනාධිපති තුමන්ට සහ පවුලේ සැමට සුභ අඵත් අවුරැද්දක් වේවා ..!

  3. nilu says:

    Gota anagaththa. Dan ithin goda enna baha.
    Ape sahayogaya Sajith premadasata.

  4. sunil says:

    රට විනාශ කරමින් තම මඩි තරකර ගන්න විතරයි ඕන

Main News