ජනාධිපති අවුරුදු සුබ පැතුම් SMS එවන්න කලින් අගමැති අවුරුදු නැකැත් SMS එවයි..
April 13, 2019 at 6:28 am | lanka C news
උදාවන සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්ර අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් සියළු ජංගම දුරකතන ජාලවලට කෙටි පණිවුඩ මගින් යොමු කර තිබේ.
සුපුරුදු ලෙස ජනාධිපතිවරයා විසින් අලුත් අවුරුදු සුබ පැතුම කෙටි පණිවුඩ ඔස්සේ එවීමට පෙර අගමැතිවරයා විසින් නැකැත් වේලාවන් එවා තිබීම විශේෂත්වයකි.
අගමැතිවරයා විසින් එවා තිබූ නැකැත් සදහන් පණිවුඩය මෙසේය.
They are fortunate. Their mothers can not be mentioned because no one can reply back.
මුන් අපේම සල්ලි වලින් අපිට සුබ පතනවා. මහින්ද දැන් එස් එම් එස් අපිට එවන්නෙ නැත්තෙ ඇයි? අතින් වියදම් කරන් එවන්න අකමැති නිසා.
Joker & Broker new year wishes welcome if we can reply to the sms.
උදේ පාන්දර මුන්ව මතක් කරන්නත් එපා. දවසම කාලකන්නි වෙනවා. නොදකින්, මුළු රටම කෑවා, දැන් අවුරුද්දත් කනවා.
රටම කාලකණ්ණි කරපු එකාගෙ SMS එක මම මැකුව ආව ගමන්..
Janapathi GON MODAYA.
රටම කාලකණ්ණි කරපු එකාගෙ SMS එක මම මැකුව ආව ගමන්..