ජනාධිපති ආවේස වෙලා වගේ කටට එන එන බොරු කියනවා..- අමරසේකර

January 31, 2018 at 6:48 pm | lanka C news
ජනාධිපති ආවේස වෙලා වගේ කටට එන එන බොරු කියනවා..- අමරසේකර

මැතිවරණය ඉලක්ක කරමින් ආණ්ඩුවේ නායකයන් විසින් සිදු කරමින් සිටින ප‍්‍රකාශ හේතුවෙන් ජාත්‍යන්ය හමුවේ ශ‍්‍රි ලංකාවට දැඩි ලෙස හානි සිදුවිය හැති යයි ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඡන්ද ගැනීම සදහා නායකයන් විසින් ජනතාව නොමග යැවීමට සිදු කරන ප‍්‍රකාශ රටට නොගැලපෙන බවත් නායකයන් ප‍්‍රකාශ සිදු කිරීමේදී වගකීම් සහගත විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

‘ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කටට ආව දේවල් කියනවා. මේ ප‍්‍රකාශ ජාත්‍යන්තරය දැන ගත්තම රටට විශාල අපකීර්තියක් වෙනවා. මෙරටට ආයෝජන පවා අහිමී වීමේ අවදානමක් තිබෙනවා.

අපි කියන්න කැමතියි අවේස වෙලා වගේ බොරු කියනකොට රට ගැන හිතලා කතා කරන්න කියලා’

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

144 views

34 Comments to “ජනාධිපති ආවේස වෙලා වගේ කටට එන එන බොරු කියනවා..- අමරසේකර”

  1. love nature says:

    අල්ලපු ගෙදර බල්ලා රාති‍්‍ර කාලයේ නොකඩවා බුරන නිසා පාඩම් කිරීමට බාධා වෙන බැවින් පියවරක් ගන්නා ලෙස උපාධි අපේක්ෂිකාවක ග‍්‍රාම නිලධාරිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ බල්ලාගේ බුරන ශබ්දය නොඇසෙන්නට නම් ඉයර්ෆෝන් යුගලයක් පාවිව්ච් කරන ලෙස දැන්වූ පුවතක් අලව්ව ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.

    • Sunil says:

      කවුද දැන් බල්ලා?

      • අංකූරා says:

        නම වෙනස් කර කර – මිනිසුන්ට කොකා පෙන්නන
        උඹ මිස වෙන කවුද -කියන් චම්පා සුනඛ ධේනුව

  2. indunil says:

    chathiya rajugae parapurae noothana puruka……………….?

  3. Pina says:

    අනේ අපේ සර් දවස දවස කියන එක එක ඒවාට මාත් අත්පුඩි ගැහුවට මටත් තේරෙන්නෙ නෑ ඕයි, මොනවද කියල.

  4. Snow White says:

    ආචාර්ය අමරසේකර මහතාගේ ප්‍රකාශය සමග මම සම්පූර්ණයෙන්ම එකඟයි. දේශපාලකයන් තමන්ගේ පෞද්ගලික වෛරයයන් පිරිමසා ගැනීමට රට බාල්දුවන ආකාරයේ ප්‍රකාශ ප්‍රසිද්ධියේ නොකල යුතුයි.

    • ජිමා says:

      රට බාල්දු වෙන්නේ මොනවද ඔයි අපි පොඩිකාලේ ගතකලේ කොලනියක හැමෝම අපිට කිව්වේ කොලනියේ එවුන් කියල එහෙම කියනකොට පොලව පලාගෙන යනව අමාරුවෙන් කට්ට කාල පිටුපස්සට පිහියෙන් ඇනලාජොබ් කට්ටක් හොයාගත්තට පස්සේ එක එකා ඒ ජොබ් එක උදුරාගන්න පොරේ .
      රට නෙමෙයි ඔයි ජාතිය ආගම ඔය ඕන දෙයක් මම බාල්දු කරන්නම් මට ගවුරවයක් ගන්න පුළුවන් මේ ජොබ් එක තියාගන්න .හිතල බලනවා ඔයි අනුකම්පා කරනව ඔයි මේ කාලකන්නි පහත් ජීවිතේට

      • ඕස්ට්‍රේලියන් පගා මරුවා says:

        ……එකට ආප්ප කා පහුවදා පිටිපස්සෙන් පිහියෙන් ඇන්න ලෙස …..
        නිවැරදි කර ගනින් මලයා.

  5. පිස්සුද බොරු කවුද කියන්නේ ඔය ගජබින්නා ලංකාරයේ නිර්මාත්ත්‍රුරුවරු ටික දැන් බේගල්විදානේලා වගේ ඇස් දෙකපුඹා ගෙන දිව එලියට ඇදගෙන මේසයට තඩිබාමින් බොහොම වීරලීලාවෙන් ආරූඩවෙස්ගනිමින් 2014 ජනවාරි ගහපු බේගල් ටික අත හරිනවා වේදිකාවේ මේවා බලා ආපසු මෝඩයන් වගේ අලියට හරි අතට හරි බුලත් කොලේට හරි චංඳය දුන්නොත් දිය ඇදලා කලේ බිංදා වගේ වැඩක්????

  6. Nandasoma Suriyaarachchi says:

    උගතට ගැරහීම නිසා මෝඩයගේ ගති තේරේ…..

  7. Nimal says:

    හුඟ කාලෙකට පස්සෙ වැදගත් දෙයක් කියල. ඔහොම දේවල් කියන්නකො හැමදාම.

  8. Talga.Dayasiri says:

    2015 ජාත්‍යන්තර කුමන්ත්‍රනකාරයන් විසින් පුහුණු කරපු විදිහට තමයි තවම කතා කරන්නේ. තනතුරු, ආචාරධර්ම, රටේ ප්‍රෞඩත්වය, බෞද්ධ සභ්‍යත්වය, සදාචාරය, මේවා සියල්ලම අමතක වෙලා තියෙන්නේ, ධනය බලය සහ විදේශ උපදෙස් අනුවම රට පාලනය කරමින් දීර්ඝකාලීනව රාජ්‍යත්වයේ විරාජමාන වීමට උත්සාහ කරන නිසයි.

  9. ලෝදිය හැලිය රෙඩි says:

    බුදු සසුනට කර අපහාසයට සිංහලයා පාවා දෙන ආප්පයේ දේශපාලුවන්ට ලෝදිය හැලිය රෙඩි. රතු කපට දාලා බලන් ඉන්නවා.අවීචි මහා නරකාදියේ ලොක්කෝ.

  10. රිටිගල ජයසේන says:

    අමරසේකර මැතිතුමනි, බලයට කෑදරකම සහ රාජපක්ෂ වරුන් සමග ඇති බද්ධ
    වෛරය පවතිනතාක් කල් ඔය කට වහන්ඩ බෑ! ඉදිරි දින
    කිහිපයේදි තව හොඳ,හොඳ බේගල් ටිකක් අපිට අහගන්ඩ
    පුලුවන්වෙයි!

Main News