ජනාධිපති අස්වුනොත් ‘කපුටෙක්’ ලංකාවේ ජනාධිපති..- විමල්
April 21, 2022 at 3:00 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වුවහොත් ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පුද්ගලයා වැඩබලන ජනාධිපති වරයා ලෙස පත් වීම සිදුවන බවයි.
එවන් අවස්ථාවක දැනට සැඟවී සිටින බැසිල් රාජපක්ෂ මහතා පැමිණ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා ජනාධිපති වීමේ අවදානමක් ඇතැයිද හෙතෙම කියා සිටියේය.
එනිසා සිදුකළ යුත්තේ ජනාධිපතිවරයා යම්කිසි වැඩපිළිවෙලකට සිරකර යම්කිසි කාලයක් ඉදිරියට ගමන් කිරීම බවත් ඔහු පැවසීය.
මූලික කොටම අගමැතිවරයා ඇතුළු පවතින ආණ්ඩුව ඉල්ලා අස්වී එම කටයුත්ත ආරම්භ කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.
සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
this one is gold plated idiot. loudspeaker without a brain. without tongue he is nothing
ස්වාධීන මන්තරේ රෙද්ද පල්ලෙන් බේරේ… ඔයා හැරෙද්දි අපි දැනන් උන්නා විමලේ ලෙමන් පෆ් කන්න කියලා…
Now the slogen should change to Go home Maina
Kaputa is heaps smarter than you
Hay ww gonpila and vasu you were in the government
You didn’t do your job while we’re there and made all complain about your inability
Three of you wanted to be bigger than minister may be PM and president
That’s clear now what you talking about
Stop flying kites and do something useful for suffering masses let other to do e job and GETOUT three of you with your other lot
🤣🤣🤣🤣🤣🤣 ආටක නාටක 🤣🤣🤣
අපි රැවටුනා… හූ….. හූ…. අපි රැවටුනා.. 🤣🤣🤣
ඕන දැන් දැන්ම ගිහින් අල කරන්න හැදුවා නේද… අහෝ අන්තර් කාලීන අගමැති හෝ ප්‍රබල ඇමති සිහිනය බිඳී ගිය හැටි..දුකයි දුකයි
රඹුක්කන බිල්ල දේශපාලන බිල්ලක් බව ජනතා සාක්ශි වලින් හෙලිදරවු වෙමින් ඇත. “අහසට නොව මැරෙන්නම වෙඩි තබන ලෙස අණදුන් උසස් පොලිස් නිලධාරියාද ඉටු කර ඇත්තේ පොහොට්ටු දේශපාලුවෙකුගේ අණක් බව පැහැදිලිය. දේශපාලන බිල්ල නිසා ජනතා විරෝධය මත ජනපති අගමැති ඉල්ලා අස්වූවිට පාර්ලිමේන්තු බහුතරය දිනාගත් බැසිලා වැඩබලන ජනපති පුටුවේ වාඩි වනු ඇත. “ඇමරිකන් කපුටා”දේශපාලන ගේමඇතහැර නැත. කපුටා හොර පාරෙ ජනපති පුටුවේ වාඩිවීමට පෙර ආන්ඩුව අවසන් කල යුතුව ඇත!
you are smarter than i thought
ද්විත්ව පුරවැසියකු වන බැසිල්ට එහෙම එක පාරට ජනාධිපති වෙන්න පුලුවන්ද ? ස්වාධීන විමලේ බොරු විදිනවා.