ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ

April 8, 2021 at 10:00 am | lanka C news
ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ

පඬුවස්නුවර අසනයේ පානීය ජල ව්‍යාපෘතියක් සඳහා මුල් ගල් තැබීම අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ මහතා අතින් ඊයේ දී සිදු විය.

අද වන විට මාධ්‍යවලින් සහ සමාජවලින්ය සෑහෙන්න බැනුම් අසන්නට සිදු වී ඇතැයි ද ඔහු එහිදී සඳහන් කළේය.

ජනාධිපති සහ රජය කිසිම වැඩක් කරන්නේ නැතැයි එසේ චෝදනා එල්ල වන බවද ඔහු කියා සිටියේය.

නමුත් ඊට හේතුව වන්නේ රජය කරන සංවර්ධන වැඩ ගැන නිසි සන්නිවේදනයක් නොමැති වීම බවද ඒ මහතා එහිදී පැවසීය.

47,257 views

26 Comments to “ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ”

  1. Sira says:

    ඉතිං උඹ ගිහිං කියාපං කො.
    තොපි කරන ගොංකං නිසා සජිය වගේ එකෙක් ආවොත් තෝද වගකියන්නෙ?

  2. Goddi massinaa says:

    මූ ඇයි බන් මුල්ගල් තියන්නෙ හරියට රස්සාවක්වත් නැති හිපාටුවෙක්, මුගෙ අම්මගෙඅප්පගෙබූදලෙන් හදල දෙන්නද යන්නෙ පානීය ජල ව්‍යාපෘතිය .🤣🤣🤣🤣🤣🥧

    • John the baptice says:

      තමන්ගේ වත්කම් ගැන පුරසාරම් දොඩවමින් සිටි මොහුට එකපාරටම ගම්බද ජනතාවට සේවය කිරීමට සිතුවේ , රොකට් ගැන ආසාව අතහැර දේශපාලනයට එන්න හදනවා වගෙයි ….

  3. Baiya says:

    Next MP in Kurunegala district. Thaththagen puthaata!

  4. kalana says:

    සබ්රි අයින් කරලා, පාස්කු නඩුවේ වැරදි කරුවන්ට දඬුවම් දීල, හම්බ නීති අයින් කරලා එක නීතියක් හදපු දාට අපි කියන්නම්. මොනවා කලත් වැඩක් නැහැ මේ ටික නොකලොත්.

  5. buruwa says:

    Who is Rohitha Rajapakse. Is he a subject minister or a responsible public servant. Things happening in this way is not right at all. You make people more rejective and oppose GR presidency and MR Government. Think twice before you leap….

  6. සනත් ඉතාලිය says:

    හරි හරි ඊලග පාර තාත්ත වෙනුවට පුතා කුරුනෑගලින්. අවුරුදු 72දෙකක් මේ රට පාලනය කරපු සනුහරේ පැන්ශන් යනකොට ඊලග පරම්පරාව ඒකට ආදේශ කරනව. උන්ගෙ පරම්පරාගත බූදලේ වගේ පිටින් එකෙක් ආවොත් ඒකත් හරියට කනකැස්බෑව වියසිදුරෙන් අහස දැක්ක වගේ තමයි. මේරට දාලගිය සුද්දා පුපෙන් හිනාවෙන ඇති

  7. මොකා පිස්සු කෙලියත් කෙලවෙන්නෙ රටට says:

    උඹ රාජපක්ෂලව හිතෙන් මවාගෙන පුකේ ඇඟිලි ගහන් නිදාගන්න ටිපිකල් බයියෙක් වෙන්නැති. රටේ මිනිස්සුන්ගෙ ඡන්දෙන් පත්වෙච්ච මොකා පිස්සු කෙලියත් කෙලවෙන්නෙ රටට කියන එක උඹගෙ පුංචි මොළේට තේරෙන්නැති එක ගැන කණගාටුයි.

  8. david milibanda says:

    Rocket Rohitha…… Onna mooth enawa Janathawage salli walin yapenna.
    Aney Amma pa da kiyanne, may Rajapakshe daruwanta unge dahadiya mahansiyen shramayen mudal upayagena jeewath wenna dannema nehe ne.
    Onna kurumanamak allanawa janathawage account eken jeewath wenna.

    Moo chande ilanna awoth pohottu wunata kamak nehe pannalama daanawa.
    Chase this bugger if he comes for your VOTE. never mind if you are a pohottuwa.
    These buggers do not know how to earn their living but only know to survive on people’s expence.
    The navy bugger denied another of a Mid Shipman course now given up the navy and joined PM’s office.
    Now the small bugger gunning for people’s vote to live off people’s money.
    Disgustingly disgraceful Mahinda siblings.

  9. Citizens of Lanka says:

    In Japanese version this guy name as Namagimono ? Doing nothing but seek position by family roots !@$$$.

Leave a Comment

Main News