ජනාධිපති-ආණ්ඩුව හරි පාරේ යද්දී පොලිසිය යන්නේ වැරදි පාරක..- රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන කංචන කියයි..

January 5, 2020 at 3:00 pm | lanka C news
ජනාධිපති-ආණ්ඩුව හරි පාරේ යද්දී පොලිසිය යන්නේ වැරදි පාරක..- රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන කංචන කියයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ නව රජය නිවැරදි මාවතේ ගමන් කරන නමුත් පොලීසිය සහ විමර්ශන නිලධාරීන් වැරදි පාරක ගමන් කරන්නේ යැයි රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු මෙම සටහන තබා ඇත.

33,643 Viewers

16 Comments to “ජනාධිපති-ආණ්ඩුව හරි පාරේ යද්දී පොලිසිය යන්නේ වැරදි පාරක..- රන්ජන් අත්අඩංගුවට ගැනීම ගැන කංචන කියයි..”

  1. Kevin says:

    ජනාධිපති ලස්සනට ගමනක් යනවා. ආන්ඩුව ඇතුලේ ඉන්න මෝඩයෝ තමයි පොලීසියත් එකතුකරගෙන විකට ජවනිකා රගපාන්නේ. අද මහින්දානන්ද කියපු දේ දැක්කහම හිතෙන්නේ පොර යුන්පි එකට කඩේ යනවදෝ කියලා.. ඔක්කොම අනනවා. නූගත් මෝඩයෝ ලගට ගත්තහම ඔක්කොම වනසනවා..

  2. Prasad says:

    එතකොට පොලිසිය කාගේ යටතේ ද පාලනය වෙන්නේ ගරු අමත්‍ය තුමා…

  3. Orwin says:

    Well said young man. Regardless of their political background stand up for their rights. We salute you

  4. Nalaka says:

    Hello.. Police also under your government. Your statement means that police is govern by somebody else. Fly a kite man….

  5. මහනූවර තරුණ හඩ says:

    රන්ජන් නිකන් විරයෙක් වෙනවා මේ වැඩ වලින්