ජනාධිපති ආරක්‍ෂක අංශයේ ගින්නක්.. යතුරු පැදි 47ක් ත‍්‍රීවිලයක් විනාශයි..

November 11, 2019 at 8:40 am | lanka C news
ජනාධිපති ආරක්‍ෂක අංශයේ ගින්නක්.. යතුරු පැදි 47ක් ත‍්‍රීවිලයක් විනාශයි..

ඊයේ රාත්‍රියේ ජනාධිපති ආරක්ෂක අංශයේ ගොඩනැගිල්ලක ගින්නක් ඇති වී තිබේ.

මෙම ගින්න හේතුවෙන් යතුරුපැදි 47 සහ ත්‍රීරෝද රථයක් විනාශ වී ඇති බවට තොරතුරු වාර්තාවේ.

කොළඹ පිහිටි ජනාධිපති ආරක්ෂකයන්ගේ නේවාසික ගොඩනැගිල්ලක බිම් මහලේ මෙම ගින්න ඇති වී තිබේ.

28,248 Viewers

8 Comments to “ජනාධිපති ආරක්‍ෂක අංශයේ ගින්නක්.. යතුරු පැදි 47ක් ත‍්‍රීවිලයක් විනාශයි..”

  1. අනේ අපොයි says:

    දේවාලේ දේවල් හොරු ගත්තා වාගේ !

  2. Niru says:

    Presidential pardon, destroying government property
    Yana yaka korahath bindagena yanne

  3. Black Cats says:

    ගමරාල බූරුවත් පන පිටින්ම ඔය ගින්නට තල්ලු කරන්ඩ තිබුන මුළු රටම අවුරුදු පහක් ඇතුලත විනාස කරපු නිසා.

  4. pudumayakda? wasara 5 janatha depalin ambudaruwanta raja sepa dunna. loka ratawala sawari giya GIWISUM GEHUWALU, LEBUNA PUKAK NETHA,
    THAWA THANHAWA PENSION GIHAMATH MALIGA ILLANAWA kisima deyak denna epa rata winasa kala. boru keliya O.L wath hariyata netha mandu waligaya, kaduwa, marana danduwama bada asse gahagena yanawa polonnaruwata jathiyata kamburapalla harak wela

  5. සොහොන් ලකුණු says:

    ඔන්න පෙර නිමිති!

  6. Razor says:

    One who is unable to protect and safeguard his own backyard will never protect the country.These are the evidences of inability in government highchair. Would you expect more?

  7. Gonsun says:

    Sure ekarta parana bycical tikak puchchala, honda eva polonnaruwata patawala ethi.
    Yana yaka honda koraha aragena ,parana korahak bindala , korahath horakam karala geniyala.

  8. Giann says:

    OMG, what about the BMW Bikes?

Main News