ජනාධිපති ආරක්‍ෂක ඇමති වීම ව්‍යවස්ථා විරෝධීයි.. ආරක්‍ෂක අමාත්‍යංශයට මුදල් වෙන් කරන්න බෑ..

August 29, 2020 at 5:30 pm | lanka C news
ජනාධිපති ආරක්‍ෂක ඇමති වීම ව්‍යවස්ථා විරෝධීයි.. ආරක්‍ෂක අමාත්‍යංශයට මුදල් වෙන් කරන්න බෑ..

අතුරු සම්මත ගිණුම හරහා රුපියල් බිලියන 174ක මුදලක් ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටීම නීතිවිරෝධී බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවට ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධයෙන් වගකියන ඇමතිවරයෙක් නොමැති බව ඔහු පැවසීය.

එවන් තත්ත්වයකදී මෙතරම් මුදලක් එම අමාත්‍යාංශයට වෙන් කිරීම නීති විරෝදී යයිද ඒ මහතා කීය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ නොනිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දරන බවත් එය ව්‍යවස්ථා විරෝධී බවත් ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම ගැන අදහස් පල කරමිනි.

19,119 views

34 Comments to “ජනාධිපති ආරක්‍ෂක ඇමති වීම ව්‍යවස්ථා විරෝධීයි.. ආරක්‍ෂක අමාත්‍යංශයට මුදල් වෙන් කරන්න බෑ..”

  1. RED BULL says:

    හරියටම කිව්වොත් උඹට පුංචම්මව බඳින්නත් බැහැ සහෝදරය ඒක දන්නවද​?

    • hakim says:

      අඩා ලපයා පලඩෝ යන්න. අපිව තෝව පත්කරගන්න සූදානම, සතුටුයිද දැන්

    • ලංකා says:

      පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා බොරු කියමින් ඉන්නා එක හරිද? ආරක්ෂක අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනාධිපති ළග තබාගත යුතුයි කියල මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයෙ නඩුවක් දාල තියෙනව කියල පත්තරවල තිබුන. ඔය ජේවීපී එකේ ඉන්නා පතාක නීතිඥ සෙට් එකට බැරිද ඒ නඩුවට මැදිහත් වෙලා අමාත්‍යාංශ තියාගන්න බැරිබව ශ්‍රේෂ්ඨාධිකරණයේ තහවුරු කරන්න.

  2. SL says:

    This idiot was dumb silent when Sirisena held the Defense ministry .This man is jealousy punk

  3. Aaryaawa says:

    August 29, 2020 at 10:14 pm
    මූ මේ ඇඟිලි එක්කාසු කරල පෙන්නන්නෙ පුන්චි අම්මාගෙ අහවල් එකේ හැටිද? ඒක මෙතනට අදාලම නෑනෙ.

    Reply

  4. THILAK says:

    MUGE KASADA BADILLATH WARADI WAGE

  5. MD says:

    ඔය වගේ විගී අන්කල්ගගේ කණට වදින්නත් දෙයක් කියන්නකෝ.

Main News