ජනාධිපති ආර්යාවගේ වීඩියෝවකට සමාජජාලවල ඉහල හරසර..

May 19, 2020 at 3:22 am | lanka C news
ජනාධිපති ආර්යාවගේ වීඩියෝවකට සමාජජාලවල ඉහල හරසර..

ජනාධිපති ආර්ය අයෝමා රාජපක්ෂ මහත්මිය කිසියම් ආගමිත ස්ථානයකට ගිය අවස්ථාවකදී පටිගත කරන ලද වීඩියෝවක් සමාජජාලාවල ඉමහත් ප්‍රතිචාර ලබමින් තිබේ.

එම ස්ථානයේදී ඇයට විශේෂ කර සැලකීමට එහි බලධාරීන් උත්සාහ අවස්ථාවේ ඇය ඉතා කාරුණිකව එය ප්‍රතික්ෂේප කරන්නේ අන් ජනතාවට එය බාධාවක් වේ යැයි පවසමිනි.

අදාල වීඩියෝව මෙහි දැක්වෙයි.

"මෙහෙම වැන්දා. කමක් නැ.ගොඩක් සෙනඟ ඉන්නවා එපා,මං ඇතුලට යන එක හරි නැහැ.." – ජනාධිපති බිරිඳ අනෝමා රාජපක්ෂ.#Respect ( ආර්‍යාවන් කියලා සක්කරවට්ටම් දැකලා තියෙන අපිට මේවා මහා ලොකු දේවල් ) ❤

Gepostet von Mahesh K. Gunawardana am Sonntag, 17. Mai 2020

120 views

73 Comments to “ජනාධිපති ආර්යාවගේ වීඩියෝවකට සමාජජාලවල ඉහල හරසර..”

  1. අකුදියා says:

    ඔය බොරු සොබන අපේ සහෝදරවරු ඒ ගැන හොදට අධ්‍යයනය කරමින් පවතිනවා. පසුවට ඇත්ත තත්වය පවසන්නම්.
    එතෙක් බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මම අයර්ලන්තේ ගෙදරයනකොට දැකපු දේවල් ගොඩක් කියන්න තියෙනවා..

  2. සිරා says:

    ඒකටත් එක්ක කොහොමද අපේ ඒදන්ඩේ ප්‍රේමදාසගෙ ආර්යාවගෙ උජාරුව?

    • nimalsiri says:

      edande premadaasage aaryaawa lassana tharuna ugath modern ingreesi kathaakorana ladykenekban siraa.

      • නිමල් says:

        ඉන්ග්‍රීසි කතා කොරන උගත් ගෑනී මෝඩ මිනිහෙක් බැන්දේ ඇයි

Main News