ජනාධිපති ආසාදිතයෙකුගේ පලමු පෙල ආශ‍්‍රිතයෙකු වෙයි..

January 18, 2021 at 10:01 pm | lanka C news
ජනාධිපති ආසාදිතයෙකුගේ පලමු පෙල ආශ‍්‍රිතයෙකු වෙයි..

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා කොරෝනා ආසාදිතයෙකුගේ පලමු පෙල ආශ‍්‍රිතයෙකු බවට පත්ව ඇත.

ඒ රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා කොරෝනා ආසාදිතයෙකු බවට පත් වීම හේතුවෙනි.

ජනවාරි 15 වන දින හොරණ පිහිටි ටයර් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අතර එහි ප‍්‍රධාන ආරාධිත වූයේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතායි.

රාජ්‍ය ඇමතිවරයා එම උත්සවයේදී ජනාධිපති සමග ඉතා සමීපව කටයුතු කරන ලදී.

65,730 views

12 Comments to “ජනාධිපති ආසාදිතයෙකුගේ පලමු පෙල ආශ‍්‍රිතයෙකු වෙයි..”

  1. දිලිත් says:

    ලොරි ටෝක් ලෑන්ඩ්ස්කේප් පෙට්‍රල් ශෙඩ් නන්දෙ… තෝත් අර තීන්ත බාල්දියෙ වැටුන නරියා වගේ තමා.. බයියො ඇන්දුනා අමුතු සතෙක් කියලා.. ඉතිහාසෙ සාහිත්‍යයේ වැදගත්කම ඕකයි.. කොහෙ ද ඉතින් බයියො කියන්නෙ හරක් නෙ.. උගත් බයියො එකෙක් දෙන්නෙක් අතරින් පතර හිටියත් උනුත් හරක්

  2. Darshana abayakoon says:

    රජය කොච්චර ක්‍රියාමාර්ග ගත්තත් ජනතාව පරිස්සම් වෙන්නැත්නම්, රට පුරා ඇවිදිනවනම් මේක controll කරගන්න බෑ..

  3. MD says:

    ලෝක බලවතා කෝවිඩ් ආසාදිතයකු වූවානම් අපේ ජනපති පලමු පෙල ආසාදිතයකු වීම ලොකු ප්‍රශ්ණයක් නෙමෙයනේ.ඵතුමට නිදුක් නිරෝගී සුව ලැබේවා.තෙරුවන් සරණයි!

  4. Alapaluwa says:

    මිත්‍යාදෘෂ්ටික පැනිය විශ්වාස කල අය පැනිය විසින්ම අමාරුවේ දමා ඇත.
    දේශීය හෙල වෙදකමටද අගෞරව වම අන්දමින් කාලි හීනෙන් ඇවිත් දුන්නේයැයි මිත්‍යාදෘෂ්ටිකයෙකු විසින් නිමවූ ගජභින්නය රටේ මුල් පුරවැසියා සහ ගෝල රංචුව කරතියාගෙන යමින් රටේ බුද්ධිමත් ජනතාවටද සරදම් කරමින් තමන්ට ගැති මෝඩ බයි ජනයාව අන්දවා ඔවුන්ද අමාරුවේ දමමින් රටම කෙටි කාලයකට බයිස්කෝප් මඩුවක් කලේය.
    අද එහි පලවිපාක එහි නිර්මාණකරුවන් විසින් අත්විදිමින් සිටී.

    • kamal says:

      පල පල ඩෝ ක්‍රිමනල් බත්බැලයා.

      • Alapaluwa says:

        ” මෝඩ බයි ජනතාව” කියල ලීවෙ ඒකනෙ. තම මව් භාශාවෙන් හරියට ගලපල වාක්‍යක් ලියාගන්න බැහැ. ඒත් හැම එකටම පැනල උම්බෑ කියනවා. ලැජ්ජාවක් නැද්ද බං.
        මේවා උඹලගෙ වැරදි නොවේ. උඹල පාසැල් යනකාලෙ තාත්තා කසිප්පු බොන්නයි, අම්මා වෙනිං මිනිස්සු එක්ක නිදියගන්නයි කාලෙ නාස්ති කලාම නිර්මාණය වෙන්නෙ උඹල වගේ යලට මහට නැති අපතයො. ඉතිං රටේ ඉන්න කට්ට කයිරාටික වෙට්ටපිත්තල හොරුන්ගෙ කසිප්පු, බත් පැකට් වලට තමන්ගෙ ආත්මෙ පාවල දෙනවා. හිගනකමට හොයාගන්නව තුට්ටු දෙකේ ටෙලිෆෝන් කබලක්. ඉතිං කොටනවා. උඹ දන්නෙත් නැහැ ලීවෙ මොනාද කියලා. මෝඩ හිවලා.

  5. Alapaluwa ( original ) says:

    රාජකීය හෙළ වෛද්‍ය දම්මික වෛද්‍යවරයා විසින් නිශ්පාදිත මහාර්ඝ ඖසද පැනිය සම්‍යයක්දෘෂ්ටික බුද්ධිමත් ජනතාවට නොමිලේ ලබාදිය යුතුයි.
    කාලි මෑණියන්ට අගෞරව කරන මිත්‍යාදෘෂ්ටිකයන්ට ඇමරිකානුවන්ගේ හොර එන්නත ලබාදී ඔවුන්ගෙන් මුදල්ද අයකරගත යුතුයි.
    එවිට මෙසිරිලක මිත්‍යාදෘෂ්ටිකයන් නැති සුන්දර රටක්වී සෞභාග්‍යය කරා වේගයෙන් ලගාවෙනු ඇත.

    • කුඹුක්කණ් says:

      ඇත්ත නේන්නම්. එන්නත වෙනුවට පැණිය ගහපු මරි මෝඩ මන්දබුද්ධික පැණි බයියෝ ටික කොරෝනා හැදිලා වලකජ්ජ ගැහුවම රටේ ඉතිරි වෙන්නේ බුද්ධිමත් මිනිස්සු විතරයි නේ. එතකොට ඉතින් මේ රටත් දියුණු වෙයි.

  6. The government shall stop all the meetings and ceremonies for some time.Piyal Nishantha was among the visitors including president.Please remember” Prevention is better than cure”

  7. Dumbo says:

    Is he going to quarantine himself? Or, the law doesn’t apply?

  8. හළයනි ගලඋඩ සටනට සුදානම් වනු.. !!! says:

    හළයනි ගලඋඩ සටනට සුදානම් වනු.. !!!

    ඡනාධිපතිතුමා අාරකෂා කළයුතුයි..!
    වරායන් අනිවාර්‍යයෙන් අාරකෂා කළ යුතුයි.!!!

Main News