ජනාධිපති ඇමරිකා යයි…

September 4, 2021 at 6:20 pm | lanka C news
ජනාධිපති ඇමරිකා යයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස තුන්වන සතියේ ඇමරිකාව බලා පිටත් වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර සැසිවාරය ඇමතීම සඳහා එ් මහතා එම නිල සංචාරයේ යෙදීමට නියමිතය.

සමුළුව සැප්තැම්බර් මස 21 සිට 23 දක්වා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වේ.

ජනාධිපතිවරයා සමඟ මේ සමුළුව සඳහා තවත් සීමිත පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

61,781 views

32 Comments to “ජනාධිපති ඇමරිකා යයි…”

  1. Dharshana Abeykoon says:

    මම උඩින් මූට සුභ පැතුවට මටත් මූව පේන්න බැහැ…රටම කෑවා මම තමයි කොලේ කිය කිය …මූට නන්දසේන නෙවි කියන්න තියෙන්නෙ ගොබ්බසේන කියලා …කොරෝනාවත් හැදිලා මක බෑවිලා පලයන් අපේ රට බේරලා …

  2. Nimal says:

    Ane eya munupurawa balannane yanne, Paw ane.

  3. ගැමියා says:

    දැන් මේ ගෝඨා ට බනින අය කියන්නෙ ෆොනිල් ගේන්න කියලද, ලපය ගේන්න කියලද නැත්නම් සජියා ගේන්න කියලද? නැත්නම් වෙන කෙනෙක් ඉන්නවද? ඔක්කොම කිසිම කමකට නැති වහල් හිවල් අයනෙ.

  4. 3% ට බය බයියා. says:

    වියදම ඩොලර් කීයක් විතර යයිද ගමනට?

    • Saji says:

      ane 3% th naethi බයියා, gotabaya mahatthaya janapati mandiraya pavicchi nokara thavam inne tile karawath naethi thaman baenku nayakin hadagaththa gedara. thaman america yanne pudgalika gamanaknam ethuma tikat salliwath aanduwa ganane ganne naethi bawa kiyanta pupuwan.

    • pradeepa wijesena says:

      mokakda thiyena awula??

  5. Prasad says:

    ඔන්ලයින් බැරිද ඔය වැඩේ කරන්න…..

  6. TNA says:

    Others on line and zoom .Only this why ? answer ……..Motherland

  7. Sirimal says:

    Going to see his grandson and visit his home and come with state funds.

    • pradeepa wijesena says:

      IF HE WANTS HE CAN GO AT ANY TIME…
      NO NEED TO ASK PERMISSION..
      WHOME YOU NEED AS THE LEADER OF THE COUNTRY? MR. HOPPER?, RANILIYAA??? LAPEENIYAA3%?? OR ANY 🐪🐪🐪.
      THINK TWICE BEFORE YOU WRITE ALL THE SHIT… CAN’T YOU REMEMBER IN 2019….?

    • pradeepa says:

      IF HE WANTS HE CAN GO AT ANY TIME…
      NO NEED TO ASK PERMISSION..
      WHOME YOU NEED AS THE LEADER OF THE COUNTRY? MR. HOPPER?, RANILIYAA??? LAPEENIYAA3%?? OR ANY 🐪🐪🐪.
      THINK TWICE BEFORE YOU WRITE ALL THE SHIT… CAN’T YOU REMEMBER IN 2019….?

  8. KARUNARATNE KALUARACHCHIGE says:

    He elected wrong time coronavirus came. I will not blame him everything. None of them won’t support honestly. ” Okkoma pal hour” behind him.

  9. Maraya says:

    you are a curse to the country .Please don’t come again. Country already ruined. No foods. People are begging on the streets asking foods. you observe them after disguising yourself as a beggar or ordinary man.

  10. desta says:

    enna ehema hitapan apiwa maran kanne nethiwamr biden hamuwela higamanata kiyak hari illa ganin ane sir ane sir pinata kiyak hari denna kiyala

Main News